UK Engineering council

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,417
    5,341
    113
    Colombo
    මචන්ලා, යූ කේ ඉංජිනියරින් කවුනිස්ල එකෙන් කොහොමද ලංකාවේ ඉංජිනිරියන් ඊක්වලන්ට් ඩිග්‍රියක් කරපු කෙනෙක් අදාළ සුදුසුකම් ලබාගන්නේ? දන්න එකෙක් කියපන්කො සිද්ධිය. ටෑන්ක්ස් :yes::cool:;-)
     
    • Like
    Reactions: wordpress