SlayerOfDValley

Active member
  • Dec 26, 2011
    505
    182
    43
    මචන් මගේ නංගී කෙනෙක් ඉන්නවා UK වල.එයා Master's කරලා දැන් PSW visa category එකේ ඉන්නේ..එයාගේ Work experience තමා මේ තියෙන්නේ.

    1718575099242.png

    1718575132981.png

    එයා SQA හරි Software Testing හරි JOB එකක් හොයනවා.උබලා දන්නවනේ අල්ලපු රටේ එවුන් එක්ක IT Job එකක් හොයන එක කෙල්ලෙක්ට පට්ට අමාරුයි කියලා.UK කව්රු හරි ඉන්නවනම් පොඩි Sup එකක් දෙන්න.ලොකු උදව්වක්..!
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    ඉන් දියන් කාරයෝ ගන්නේ උන්ගේ අය විතරයි. මුන් මුළු ලෝකෙටම සාපයක් වෙන්න ඉතාමත් ළගයි
     
    • Like
    Reactions: SlayerOfDValley

    SlayerOfDValley

    Active member
  • Dec 26, 2011
    505
    182
    43
    ඉඳපන් මම දන්න එකියක් ඉන්නව ටිකක් හොඳ තැනක. මොකක්හරි සෙට්කරන්න පුළුවන්ද කියල මම අහල කියන්නම්
    අනේ මචං ලොකුම උදව්වක්.