UK migration and Scholarships මේ ගැන දන්න එවුන් ඉන්නවද?

namalcha

Active member
  • Jul 5, 2007
    456
    43
    28

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,722
    5,934
    113
    බම්ප් , බලාගෙන බන්, ඔය ෆොටෝ එකේ දාල තියෙන ඇඩ් එකේ ඉන්නෙ මොන හොරුද දන්නෙ නෑ .. :dull:
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මම UK මචන් ඉන්නේ. ඉගෙන ගත්ත කියල මෙහෙ PR එක දාගන්න බැහැ දැන්. එහෙම කවුරු හරි advertiese කරනවා නම් බොරු. වැඩි විස්තර ඕන නම් PM එකක් දාපන් මම කියන්නම්. අනික දැන් ඉගෙන ගෙන ඉවර උන ගමන් VISA cancel කරනවා. දන්නා නංගි කෙනෙක් හිටිය එයත් masters ඉවර උන ගමන් VISA cancel කෙරෙව්වා University එකෙන්. දැන් University එකෙන් HomeOffcie එකට දැනුම් දෙන්න ඕන course එකක් ඉවර උන ගමන්.
    එක දෙයක් පිළිගන්න පුළුවන් මචන්, උඹට already degree එකක් තියෙනවා නම් work permit එකකට ට්‍රයි එකක් දෙන්න පුළුවන් ලංකාවේ ඉදන්ම. හැබැයි chances අඩුයි, බැරි නැහැ.
     
    Last edited:

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    මම UK මචන් ඉන්නේ. ඉගෙන ගත්ත කියල මෙහෙ PR එක දාගන්න බැහැ දැන්. එහෙම කවුරු හරි advertiese කරනවා නම් බොරු. වැඩි විස්තර ඕන නම් PM එකක් දාපන් මම කියන්නම්. අනික දැන් ඉගෙන ගෙන ඉවර උන ගමන් VISA cancel කරනවා. දන්නා නංගි කෙනෙක් හිටිය එයත් masters ඉවර උන ගමන් VISA cancel කෙරෙව්වා University එකෙන්. දැන් University එකෙන් HomeOffcie එකට දැනුම් දෙන්න ඕන course එකක් ඉවර උන ගමන්.
    එක දෙයක් පිළිගන්න පුළුවන් මචන්, උඹට already degree එකක් තියෙනවා නම් work permit එකකට ට්‍රයි එකක් දෙන්න පුළුවන් ලංකාවේ ඉදන්ම. හැබැයි chances අඩුයි, බැරි නැහැ.

    Ahhh...dan ithin apiwa mathakath nane....idapan math enawa..ahuweyanko awata passe
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    I don't trust black and white ads.If they don't even have money to put a color ad can you trust them to help you in UK.
     
    namalcha

    Active member
  • Jul 5, 2007
    456
    43
    28
    මම UK මචන් ඉන්නේ. ඉගෙන ගත්ත කියල මෙහෙ PR එක දාගන්න බැහැ දැන්. එහෙම කවුරු හරි advertiese කරනවා නම් බොරු. වැඩි විස්තර ඕන නම් PM එකක් දාපන් මම කියන්නම්. අනික දැන් ඉගෙන ගෙන ඉවර උන ගමන් VISA cancel කරනවා. දන්නා නංගි කෙනෙක් හිටිය එයත් masters ඉවර උන ගමන් VISA cancel කෙරෙව්වා University එකෙන්. දැන් University එකෙන් HomeOffcie එකට දැනුම් දෙන්න ඕන course එකක් ඉවර උන ගමන්.
    එක දෙයක් පිළිගන්න පුළුවන් මචන්, උඹට already degree එකක් තියෙනවා නම් work permit එකකට ට්‍රයි එකක් දෙන්න පුළුවන් ලංකාවේ ඉදන්ම. හැබැයි chances අඩුයි, බැරි නැහැ.

    Meyala Entrepreneur visa Highly Skilled Migrant visa(Tier 1) gandalu consult karanne cl karala ahuwaham keewe.

    Tier 1 Entrepreneur visa walata ehe gihin apita work karanna ba neda bro...