UK Student Visa

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,363
    3,514
    113
    බැහැ. පොඩ්ඩක් හොයල බලපන් මෙකෙ අහන්න කලින්. Details තියෙනවනෙ බන් internet eke
    Who is a dependant?
    You can not bring other family members (parent, brother, sister or other relative). Dependants can only be:

    your husband, wife your civil partner
    your unmarried or same-sex partner. You need to have been living together in a relationship similar to marriage or civil partnership for a period of at least two years and provide evidence of this.
    child(ren) under 18 at the time of application. Both parents must be coming to the UK except in exceptional circumstances. If only one parent is applying to come to the UK, please speak to an International Student Adviser at the University because there are very limited exceptions to this requirement.
    child(ren) aged over 18 if permission to be in the UK already granted or as the child of a Tier 1, 2, 4 or 5 person
    If your child(ren) is over 16 years when they apply, they will need to provide particular documents
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    Gon Athal Ganna epa Bn danne nati nisa ahuwe.
    ගොං ආතල් නෙවෙයි බං... මුලින්ම ගූගල් කරල හොයල බලන්න පුරුදු වෙයන් දෙයක්... මේකේ ඇහුව හින්දා බයිටට අරගෙන බේරෙනවා... වෙන තැනක නම් පුලුවන් කියලා උඹෙන් කියක් හරි ගාන කපාගෙන පොල්ලක් තියයි...
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    UK Student විසා එකකට මගේ මල්ලී ඇප්ලයි කරන්නේ... උගේ Depend විදිහට මම උගේ අයිය කියල ඇප්ලයි කරන්න පුලුවන්ද.:yes:
    අයියා නෙවෙයි බයියා උනත් ඩිපෙන්ඩන්ට් මේ සැප්තැම්බර් වලින් පස්සේ ගෙනියන්න බෑ කියලා උබ දන්නේ නැද්ද?
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,648
    113
    මුට ලැබිච්ච රිප්ලයි ටික දැක්කම මුට හිතෙන්න ඇති දැන්නම් UK නෙමෙයි බලුකිස්තානෙට හරි ගියානම් හොදයි කියල. :ROFLMAO: :ROFLMAO:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ගොං ආතල් නෙවෙයි බං... මුලින්ම ගූගල් කරල හොයල බලන්න පුරුදු වෙයන් දෙයක්... මේකේ ඇහුව හින්දා බයිටට අරගෙන බේරෙනවා... වෙන තැනක නම් පුලුවන් කියලා උඹෙන් කියක් හරි ගාන කපාගෙන පොල්ලක් තියයි...
    me huttalata google karaganna molayak nethuwa UK nemei kohe giyath anathai. me iye ekek fb eke message dala ahanawa visa eka hambunalu ita passe monada karanne kiyala :rofl: visa grant letter eka illagana VEVO eke gahala beluwama not found :rofl: eka karaganna hati hoyaganna iq ekak ne kiyanne jiwath welath wedak na

    anatha.jpg
     
    • Wow
    • Like
    Reactions: Cypress and ttj

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    me huttalata google karaganna molayak nethuwa UK nemei kohe giyath anathai. me iye ekek fb eke message dala ahanawa visa eka hambunalu ita passe monada karanne kiyala :rofl: visa grant letter eka illagana VEVO eke gahala beluwama not found :rofl: eka karaganna hati hoyaganna iq ekak ne kiyanne jiwath welath wedak na

    anatha.jpg
    owa iq neme ban. horekta laksha 8 k dena ekek koheda vevo danne
     
    • Like
    Reactions: hancok

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    UK Student විසා එකකට මගේ මල්ලී ඇප්ලයි කරන්නේ... උගේ Depend විදිහට මම උගේ අයිය කියල ඇප්ලයි කරන්න පුලුවන්ද.:yes:
    ehema baha

    Student dependent January 2024 edan den ne PHD/research Msc karana ayata witherai
     
    • Like
    Reactions: kinkon

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    වෙන තැනක නම් පුලුවන් කියලා උඹෙන් කියක් හරි ගාන කපාගෙන පොල්ලක් තියයි...
    හරියට හරි මචන්. ඒජන්සි කාරයෙක් ගාවට ගිහින් ඇහුවොත් මොකෙක් වත් බෑ කියන්නෙ නෑ. පුලුවන් කියලා ගානක් කඩා ගන්නවා. අපේ එහා ගෙදර මිනිස්සුත් වටේටම කිය කිය හිටියා 'මෙහෙ ඉඳලා වැඩක් නෑ. ඇමරිකා යනවා ලබන මාසෙ' කියකිය. දන්න විදිහට උන් කරන්න හදලා තියෙන්නෙ ගෙදර ළමයෙක්ව එහෙ යුනියකට දාලා මුලු පවුලම ඌව බලාගන්න යනවා කියලා වීසා ගන්න.
    එහෙම දෙන්නෙ නෑ මම දන්න විදිහට.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    හරියට හරි මචන්. ඒජන්සි කාරයෙක් ගාවට ගිහින් ඇහුවොත් මොකෙක් වත් බෑ කියන්නෙ නෑ. පුලුවන් කියලා ගානක් කඩා ගන්නවා. අපේ එහා ගෙදර මිනිස්සුත් වටේටම කිය කිය හිටියා 'මෙහෙ ඉඳලා වැඩක් නෑ. ඇමරිකා යනවා ලබන මාසෙ' කියකිය. දන්න විදිහට උන් කරන්න හදලා තියෙන්නෙ ගෙදර ළමයෙක්ව එහෙ යුනියකට දාලා මුලු පවුලම ඌව බලාගන්න යනවා කියලා වීසා ගන්න.
    එහෙම දෙන්නෙ නෑ මම දන්න විදිහට.
    කිරිය මොනවා උනත් ඒ අතින් හොදයි... ගේම් කාරයොන්ට සර්වයිව් වෙන්න බෑ...