UK Visa Help !!! (official help please)

යාලුවනේ/යෙහෙලියනේ, මීට කලින් මම් උදව් ඉල්ලුවනේ ඔය විසා වැඩ වගයකට, ඉතින් මම දැන් Application ඔක්කොම බාරදුන්නා Access tower එකේ VFS එකට.. අද මට sms එකක් ආවා මේ විදියට, කවුරුහරි පුලුවන්නම් කියනවද මේ මොකක්ද කියලා..

Visa Application ref no XXXX/XXXXXXX/XXXX/X is under process at the British High Commission.
 

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය කියලා තියෙන්නෙ, උබේ docs ටික චෙන්නයි ගියා කියලා.. උබට තව එකක් එයි මෙහෙම..

    A decision on your visa application reference xxxx/xxxxxx/xxxxxx/x has been made by the UKBA. Your application has been received at the UK Visa Application Centre and is ready for collection.

    අන්න එතකොට පලයන් ආයේ VFS එකට.. ගිහින් ඩොකියුමන්ට්ස් ටිකයි, පාස්පොට් එකයි අරන් බැලු විසා ගහලද කියලා.. මොනවද කැටගරි එක ස්ටුඩන්ට් ද?
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබ නේද ස්ටුඩියො එකක් ගැන අහලා ත්‍රේඩ් එකක් දැම්මේ.. දව්ස් 15-30 අතර කාලයක් යනවා කොල්ලො, මතක තියාගනින් Tier4 හරි general visitor හරි දාලා උබේම funds පෙන්නලා Apply කරපු එකක්නම් උබේ bank statements වල දූන්නු final confirmation balance එකට වඩා පහලට සල්ලි යවන්න එපා account එකේ දැන්, ගොඩක් වෙලවට උන් බැන්ක් එකට කොල් කරලා බලනවා, උබ දාලා තියන amount එකට වඩා අඩු නම් එතනින්ම ජබොස්..