How can i help you with NZ, UK, Aussie Visas (Student & PR only, No any kind of job v

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
කවුද කැමති මාත් එක්ක එකතු වෙලා NZ Education promote කරලා පුංචි commission එකක් හොයා ගන්න.

මේකයි ක්‍රමය සාමාන්‍යයෙන් Diploma in Business/IT වගේ course එකකට අපේ යාළුවෙක්ව NZ යැවුවොත් Registered Agent කෙනෙක් විදියට මට 20% ක වගේ commission එකක් ලැබෙනවා. ඒ කියන්නේ NZ $ 13000 (ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 11 ක්) වගේ course fee එකකින් NZ $ 2600 (ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 220,000) commission එකක් මට college එකකින් ලැබෙනවා.

දැන් ඔයාලට කරන්න තියෙන්නේ බොහොම සුළු දෙයක් විතරයි පිට රටවල ඉගෙන ගන්න යන්න අසාවෙන් ඉන්න ඔයාලගේ යාලුවෝ නෑදෑයෝ වගේ අය මට අදුනවලා දෙන්න. එයාලට මම හරහා විසා ගන්න පුළුවන් වුනොත් මට අර ලැබෙන commission එකෙන් 50% මම ඔයාලට දෙන්නම්. ඇත්තටම එක සැහෙන්න ලොකු මුදලක්.

ඉතින් එළකිරි එකේ කවුරු හරි හරි හිතනවා මම මේ කියන දේ එයාලට ගැලපෙනවා කියල අපි ඊළගට ගන්න ඕනේ පියවර මොනවාද කියල මේ thread එකේම ඉස්සරහට කතා කරමු.