UK Visa - NHS surcharge

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    Sheffield

    මම ගිය සතියෙත් ආව බන් වැඩකට. මාත් එක්ක මුලින්ම ආපු සෙට් එකක් ඉන්නවා Sheffield. City එකේද නැත්නම් ටිකක් ඈතට වෙන්නද ඉන්නේ ?
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මම ගිය සතියෙත් ආව බන් වැඩකට. මාත් එක්ක මුලින්ම ආපු සෙට් එකක් ඉන්නවා Sheffield. City එකේද නැත්නම් ටිකක් ඈතට වෙන්නද ඉන්නේ ?
    City ekemayi machan!