UK vs Canada

nanopro

Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    හොද පොයින්ට් එකක් ... ඇත්ත UK වල සිංහල කොමිනිටි එක ලොකුයි කැනඩාවට වඩා ... දේශගුනය නම් ලොකු සීන් එකක් නෙවෙයි -10 -25 යි කියන එකේ කැ නඩාවේදී ලොකුවෙනසක් නැහැ ඒකට ඇදුම් තියෙනව ........ මම කියන්නෙ ඉක්මනට ප්‍රොසෙස් වෙන එක තමයි ගේම ... ඔය ලංකවේ ඉදන් පොරටෝල්ක් දෙනවුන් කවදත් හිටිය ... තමන්ට ආසාවක් තියෙනවනම් ඉක්මනට අඩුවියදමින් යන ඔප්සන් එක ගන්න
    Damn true.

    In Canada, If you are eligible you can get your PR done within the year, after 4 years, citizenship.(Once you have Canadain Citizenship you can go and work in US easily)
    Cold is manageable, you can armed with cold gears.

    PS : don't care about the Sinhala community, Nowadays brown color people are more dominant than others.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,130
    29,797
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යූකේ නං මිට්ටෝ පිරිලා. ඇතිම වෙලා තමයි හැරී ගොයියත් රට දාල ගියේ.😐

    ඒ වුනාට උඹ පලයන්. සිරිලංකාවේ ඉන්නව වගේ ඉන්න පුලුවන්.


    SEC_146473078-3e1c.jpg
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,719
    2,694
    113
    Goosebay වල ඉන්න කෙනෙක් කිව්වා පොඩි එකීව ඉස්කෝලේ යවනවා කියලා, සීතල කීයටද ඇහුවම -19යි කිව්වා කියහංකෝ..😀 මාව සීතල වෙලා ගියා... මෙහෙත් උපරිම -11ට ගියා එකදවසක්, අපෝ එහෙම දුකක් නම්
    Seha Vlogs?
     
    • Haha
    Reactions: madmax2016

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,501
    10,596
    113
    Nugegoda, Sri Lanka
    මේ දෙකෙන් හොද රට මොකක්ද කලුවනේ. යුකේ වල නම් ලන්කන් කොමිනිටි එක වැඩියි නිසා තනිකමක් නැහැ නෙද? වින්ටර් එකත් ලොකුවට නැහැ. බඩු මිල නම් කැනඩාවල ටිකක් අඩුයි.
    Canada, one advice.. Stay away from Sinhalu.. naththun rata giya kiyala wadi wenasak nane..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,131
    113
    Take home salary & savings %

    Gulf countries are the best than UK, Aus or CA.

    Later you can move to a country as an investor very short process
     
    • Like
    Reactions: manjulabw

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    සිංහලු අඩු පැත්තකට පලයන් පුතේ. ගිහින් හොදට ජීවත් වෙයන්, අවුරුදු 2-3ක් එහෙම නිදහසේ ඉදල බලපන්.

    ගිය ගමන් පංසල් කෑල්ලයි කොත්තු කඩෙයි හොයන් යන්න එපා. එහෙම හිර වෙලා ජීවත් වෙලා වැඩක් නෑ.
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Canada, one advice.. Stay away from Sinhalu.. naththun rata giya kiyala wadi wenasak nane..
    ඒක ඇත්ත දුකයි සින්හලු මෙහෙ ඉන්න උන් දැක්කම .... බොක්කෙ ඉන්න හරි අඩුයි ... උදව් කරන්නෙ අත ලෙව කන්න බලාගෙන එහෙම නැත්නම් ඕපයක් හොයන්න .... ඉති න් ලංකාව දාලා ආපු එකෙ තනියම ගේමක් ගහපල්ල ... සල්ලි එන්න පටන් ගත්තට පස්සෙ ලංකාවට ඇවිත් ආතල් එකක් දාල යන්න පුලුවන්
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,501
    10,596
    113
    Nugegoda, Sri Lanka
    සිංහලු අඩු පැත්තකට පලයන් පුතේ. ගිහින් හොදට ජීවත් වෙයන්, අවුරුදු 2-3ක් එහෙම නිදහසේ ඉදල බලපන්.

    ගිය ගමන් පංසල් කෑල්ලයි කොත්තු කඩෙයි හොයන් යන්න එපා. එහෙම හිර වෙලා ජීවත් වෙලා වැඩක් නෑ.
    Onna oka thamai scene eka.. giyapu gaman Karapincha hoyannai.. daana dennai yanawa.. lankawen pita yanawanum e culture ekata hada gahenna oni naththun noya inna eka hondai..
     
    • Haha
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    Onna oka thamai scene eka.. giyapu gaman Karapincha hoyannai.. daana dennai yanawa.. lankawen pita yanawanum e culture ekata hada gahenna oni naththun noya inna eka hondai..
    true. ape un uk wala indian, thamil shop assemai. karawila, bandakka, pathola hoyanawa. habei lankawe innakota jiewithekata owa kapu nathi un 😆

    යූකේ නං මිට්ටෝ පිරිලා. ඇතිම වෙලා තමයි හැරී ගොයියත් රට දාල ගියේ.😐

    ඒ වුනාට උඹ පලයන්. සිරිලංකාවේ ඉන්නව වගේ ඉන්න පුලුවන්.


    SEC_146473078-3e1c.jpg
    harriya California pannada kaluwo. gani oka oluwata danna athi kalayak tisse. paw oka hena ahinsakai
    ------ Post added on Mar 5, 2023 at 10:26 AM

    Aussi yanna goo bayai neda mitto manna paara hambena nisa
    තෝ එහේ හම්බෝනත් ඉතින් බොගක් දාන්න යන වෙලාවක තමා. කොහේ හරී කක්කුස්සයික් හෝද හෝද ඉදි :lol:🚽🚺🚾
    ------ Post added on Mar 5, 2023 at 10:33 AM