Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,481
    5,875
    113
    Man 2009 hitiye Manchester.. kiyanna tharam awulak thibbe na ey kale.. eheta panala hitiya kotiyek thama mona hari kiwwath kiwwe..
    Aparadey awe.. moda kam. Habai pattama boring ratak..
    Ey kalema ausi giya nam . Adha jeewithey pattama wenas wenna thibba

    Ausi wala ey kale yalu wela hitiya kata hakara ex wa bandinnna wenawa ne kiyala hitheddi.. mey life eka hondai kiyala hithenawa.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,194
    9,795
    113
    UK කියන්නේ ඉමිග්රේෂන් වලින් කෙලව ගනිපු රටක්. අපරාදේ අවුරුදු සිය ගානක ඉතිහාසය ඉවරෙටම ඉවරයි.
    ලස්සන රටකට කෙල වෙනවා දකිද්දී දුකයි ඉතින්
    දැන් ඒ වැරැද්ද හදන්න බැහැ ආපහු. උන් මල්ටිකල්චරල් ලනුව ලස්සනට කෑවා. දැන් ගොඩක් උන්ට තේරෙනවා හැබැයි ටූ ලේට්
    Uk සුද්දෝ ටික ඔසී nz එනවා වඩු බාස්ලා, මිකැනික් , Mason, and trades උන් බුරුතු පිටින්
     
    • Like
    Reactions: Mr Bones

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,524
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    mr bean loop GIF