කිම්බක් නිසා ගෙම්බෙක් වුන ගවයෙක්?

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    මේක AI වෙන්න පුලුවන් බං. ඒ වුනාට ඇත්තටම මෙහෙම ටැටූ ගහන උන් ඕනතරං ඉන්නෙ. ඒ නැතත් මේ කියල තියෙන ටිකම බලපන්.
    ඇයි පිරිමි මෙහෙම වහල්, Real wife material ekak nan oka/tatto gahanda epa kiyanawa
    සමහරැ දෙමාපියෝ ඉගැන්නුවට පස්සේ - දෙමාපියන් නොසලකා හරිනව

    - බින්න බැහැල ගැනිගේ උන්ට කබුරනවා

    - රට ගිහින් දෙමාපියන් නොසලකා හරිනව

    - ගෑනිට බයේ හැම දේම අහනව / ගැනිට ඔන විදියට දේවල් කරන්නේ

    - මාසේ පඩිය ගෑනිට දේනවා / මිනිහ හොයන පඩිය Joint A/C එකට දානව

    - ගන්න හැම දේම ගැනි නමට ගන්නේ ( ගෙවල්, ඉඩම්, වාහන ,...)

    - ..... etc
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    නෑ. මෙහෙම උන් නම් දැකල තියෙනවා

    images
     
    • Haha
    Reactions: dagayaa

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,133
    12,435
    113
    🌎
    මේකාට මොන ප්‍රශ්නද මහින්ද මහත්තයා ගේ ෆොටෝ එක ටැටූ කරපු එකා එක්ක :D:D:D
    ගෑනි නම් කවදා හරි දාලා යයි. හැබැයි මහින්ද මහත්තයා හැමදාමත් හදවතේ 😍🥹

    නෑ. මෙහෙම උන් නම් දැකල තියෙනවා

    මොකක්ද huththo මේ ගහලා තියෙන්නේ. බිත්තර ගෙඩියක් ලිප්ස්ටික් ගාල වගේ නේ
    ------ Post added on Aug 17, 2026 at 10:33 AM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,835
    113
    ඇයි පිරිමි මෙහෙම වහල්, Real wife material ekak nan oka/tatto gahanda epa kiyanawa
    සමහරැ දෙමාපියෝ ඉගැන්නුවට පස්සේ - දෙමාපියන් නොසලකා හරිනව

    - බින්න බැහැල ගැනිගේ උන්ට කබුරනවා

    - රට ගිහින් දෙමාපියන් නොසලකා හරිනව

    - ගෑනිට බයේ හැම දේම අහනව / ගැනිට ඔන විදියට දේවල් කරන්නේ

    - මාසේ පඩිය ගෑනිට දේනවා / මිනිහ හොයන පඩිය Joint A/C එකට දානව

    - ගන්න හැම දේම ගැනි නමට ගන්නේ ( ගෙවල්, ඉඩම්, වාහන ,...)

    - ..... etc
    හරියට තැරි

    ගහන්න බැරි වුනහම එහෙම දේවල් කරන්න වෙනවා.
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,384
    1,987
    113
    මේකේ ඉන්න ගොන් හුත්තලාට AI image1ක් රියල් image එකක් වෙන් කරලා තවම අදුරගන්න බෑනෙ..