Ukraine ඉල්ලන් කයි. බෙලරුසියාවට ප්‍රාහාරයක්.

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    පිස්සු උට්ටල.

    ව්ලැඩිමිර් තනියම වල පල්ලට යන්නෙ නෑ
    යුරෝපෙන් හොද කුට්ටියකුයි, අමරිකාවෙන් කුට්ටියකුයි අරන් තමා ඕකා යනව නන් යන්නෙ.

    අපි වගෙ හාල් කෑලිත් අනිවා යයි. මොකො සප්ලයි නැතුව සතියක් වත් සර්වයිවු වෙන්න පුලුවන් රටක් නෙවෙනෙ. :(
     
    • Sad
    Reactions: NRTG and channaq4

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    අනික රුසියාවට රුසියාවේ ඇතුලේ තියන මාෆියා එක පාලනය කරගන්න බැරුව කොහොමද යුක්‍රේනේ පාලනය කරන්නේ
     
    • Like
    Reactions: Hyperx99

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    russia flat wena dawasa lagai.

    owa, Flat karanna kalin Ammunition reserves and supply chain eka hada ganna wei :baffled:

    zelenskiy-volodymyr-zelensky.gif
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,620
    100,860
    113
    පිස්සු උට්ටල.

    ව්ලැඩිමිර් තනියම වල පල්ලට යන්නෙ නෑ
    යුරෝපෙන් හොද කුට්ටියකුයි, අමරිකාවෙන් කුට්ටියකුයි අරන් තමා ඕකා යනව නන් යන්නෙ.

    අපි වගෙ හාල් කෑලිත් අනිවා යයි. මොකො සප්ලයි නැතුව සතියක් වත් සර්වයිවු වෙන්න පුලුවන් රටක් නෙවෙනෙ. :(
    සර්වයි වෙන්න බැරි උන්ව පෙලට හිට්ටල වෙඩි තියනව
     
    • Haha
    Reactions: Solo Rider

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,926
    10,281
    113
    යාපායියා දාපු news වල හැටියට රුසියාව යුක්රේනය අල්ලලා ගොඩක් කල්. 😂
     
    • Like
    Reactions: Hyperx99

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    It's hot as summer in Europe in 3 months :lol:

    Summer is for maneuver warfare. I think we will see one of the largest tank battle in history this summer. In the same areas where they clashed in 1943 !

    Russians might try to make another move on Kharkov
    what I meant was tankies were sharing these kinda memes 6-7 month ago. but it didn't happen
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,234
    113
    Forest
    Dannan oya yudde ganan ganne na ban. Oita wada deyak LTTE kara. Mewwa nikan iskole wali wagene. Gahanawa gahanawa kiyala set eka bahala depaththata wela 'ai ai moko uba kiyanne kana palaganne nathuwa idin' wage wadan denawa twitter eke
     
    රුසියාවයි බත් බැල-රුසියාව කියන්නේ ඉතින් මහින්ද මහත්තයයි සනිල් මහත්තයයි වගේ තමයි. දෙකක් වගේ පෙනුනට ඇත්තටම එකක් :rofl:

    yeh, the Union State
     

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    බෙලරුසියාව මිට පෙර බවසා තිබුනේ. ඔවුනට යුක්ක්‍රේන විසින් යම් හෝ ප්‍රහාරයක් එල්ල වුවහොත්. රුසියාවට සහය ලබාදිමට 1.5 M ක හමුදාවක් ඔවුන් රහසිගතව තබා ඇතිබවයි. බෙලරුසියාව සිට යුක්ක්‍රේන අගනුවරට ඇත්තේ ඉතාමටත් කෙටි දුරකි.



    copium