ekek wat ituru wenne naa ,Russia full power gahaddi...europ thawama atha noda mehema nm...hithaganin german france italy uk bassama kohomada kiyala..uk bassa gaman us loweth bahinawa...russia flat wena dawasa lagai.
Russia full power ekama dalada ban gahanne. ado ehema gahaddi ukrain ohoma allan inne kohomada ban?Russia full power gahaddi...europ thawama atha noda mehema nm...hithaganin german france italy uk bassama kohomada kiyala..uk bassa gaman us loweth bahinawa...russia flat wena dawasa lagai.

russia flat wena dawasa lagai.

සර්වයි වෙන්න බැරි උන්ව පෙලට හිට්ටල වෙඩි තියනවපිස්සු උට්ටල.
ව්ලැඩිමිර් තනියම වල පල්ලට යන්නෙ නෑ
යුරෝපෙන් හොද කුට්ටියකුයි, අමරිකාවෙන් කුට්ටියකුයි අරන් තමා ඕකා යනව නන් යන්නෙ.
අපි වගෙ හාල් කෑලිත් අනිවා යයි. මොකො සප්ලයි නැතුව සතියක් වත් සර්වයිවු වෙන්න පුලුවන් රටක් නෙවෙනෙ.![]()
what I meant was tankies were sharing these kinda memes 6-7 month ago. but it didn't happenIt's hot as summer in Europe in 3 months
Summer is for maneuver warfare. I think we will see one of the largest tank battle in history this summer. In the same areas where they clashed in 1943 !
Russians might try to make another move on Kharkov
රුසියාවයි බත් බැල-රුසියාව කියන්නේ ඉතින් මහින්ද මහත්තයයි සනිල් මහත්තයයි වගේ තමයි. දෙකක් වගේ පෙනුනට ඇත්තටම එකක්![]()
බෙලරුසියාව මිට පෙර බවසා තිබුනේ. ඔවුනට යුක්ක්‍රේන විසින් යම් හෝ ප්‍රහාරයක් එල්ල වුවහොත්. රුසියාවට සහය ලබාදිමට 1.5 M ක හමුදාවක් ඔවුන් රහසිගතව තබා ඇතිබවයි. බෙලරුසියාව සිට යුක්ක්‍රේන අගනුවරට ඇත්තේ ඉතාමටත් කෙටි දුරකි.