ULNA M.2 NVMe/SATA Duplicator Dock Unboxing, Testing & Review- Can it Clone the C Drive?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,227
    113
    අඩු කුලේ මැහෑෂ්ගෙ තමිල්නාඩු ඉංගිරීසි accent එක
     
    • Like
    Reactions: SimMaster

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,077
    26,927
    113
    00030-3391575821.png
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,875
    76,284
    113
    American pronunciation sounds as ඩක්

    මම දන්නෙ නෑ උඹ කොහේ සුද්දොත් එක්ක කතා කරනවද කියලා. but මම ඩේලි උන් සහ වෙන වෙන රටවල උන් එක්ක කතා කරනවා, උන් එකෙක්වත් ඔහොම pronounce කරන්නෙ නෑ. කොටින්ම ඔහොම ලොන්ත accent එකක් අහලා නෑ.

    මූ නික මම හෙන පොශ් එකා වගේ පෙනන්න පට්ට ගේමක් දිලා බොරු accent එකක් හදාගෙන. මුගෙ accent එක කාලයක් තිස්සෙ evolve වෙලා කියලා මට ශුවර්. මූ සරලවම ඕනාවට වඩා ට්‍රයි කරනවා.