M. 2 sata vs nvme

Kachaya

Well-known member
  • Jul 11, 2012
    1,427
    676
    113
    Guys මගෙ ලැප් එක m.2 sata and nvme දෙකම support කරනවා. Reviews බලද්දි දැක්ක sata වලට වඩා nvme speed eka wadi unata nvme eka heat wenawa kiyala. Me heating issue eka hinda lap eka damage wenna puluwanda?? Any ideas???
     
    • Like
    Reactions: kinkon and NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    AliExpress එකෙන් heatsink එකක් අරං දාපං

    Sedcf9da803224823b9618da660964a6dW.jpg_640x640Q90.jpg_.webp
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,647
    197,664
    113
    Colombo, Sri Lanka
    ඔය කියන තරම් laptop එක damage වෙන්න තරම් heat එකක් එන්නේ නැහැ. හැබැයි heat එක නිසා nvme එකේ ආයු කාලය අඩුවෙනවා. එකට laptop වලට විතරක් එන heat sink එකක් හයි කෙරුවම හරි
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,691
    5,622
    113
    උබ හාඩි එක ලොකුවට use වෙන දේවල් කරන්නේ නැත්නම් බය වෙන්න එපා.
     
    • Like
    Reactions: NRTG and Kachaya

    erandak

    Active member
  • Jan 3, 2007
    130
    168
    43
    ම‌ොනව දැම්මත් ලංකාව වග‌ේ උෂ්ණ ද‌ේශගුණයක් තියන රටක අඩුම තරම‌ෙ cooling pad ඒකක් උඩවත් laptop ඒක තියාගන වැඩකරන්න. නැත්තම් අවුරුදු 1.5 -3 යන ක‌ොට බැටරිය ඉදිමනෙවා ඇතුල‌ෙ board / ribbon cable stress හින්ද stress හින්ද කලෙවනේන පුලුවන්.
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    lap eke nvme socket eka hariye space ekak thiyenawanam thin ssd heatsink ekak danna puluwan.
    tikak loku capacity ekakin drive eka dammama controllers ehema wadiya heat nowi thiyenna chance ekak thiyenawa.
    e wagema normal use waladi ssd lokuwata heat wenne na. benchmark run karanakota thma heat wenne.
    මොකක්ද භං බංකු මාක් කියන්නෙ
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    මොකක්ද භං බංකු මාක් කියන්නෙ
    becnhmark kiyanne device ekak test karana extreme condition walata yawala, eke manufacturer kiyala thiyena dewal pahu karan yanawada, eita aduda & manufacturer nokiyapu ewa pawa karala data ganna eka.

    eg: cpu ekaka cores wala max speed, gpu wala max usage, power usage, etc.
    hard disk, ssd walath kattiya eka digata 1tb read write karana ehema test pawa karanawa, anna ethakota heat wenna puluwan but normal use waladi os,software load wenakota wenne 1mb, 10mb even 100kb wage file 1000s ganak read write wena eka. ewage operations walata lokuwata heat wenne na ekadgata.
     
    • Love
    Reactions: AnuradhaRa