ULTIMATE CHAT AMBALAMA (SPOT)

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,412
    5,751
    113
    හෝම් ස්වීට් හෝම්
    නෑ නෑ ඉන්විටේශන් නෙමෙයි
    උගෙ අකවුන්ට් එක
    දැන් කසුන් අයියා පාවිච්චි කරන්නෙ නැති කතාවක් කිවුවා

    එහෙනං වර්ත් අ ට්‍රයි බට් වයි ටෙක් අ රිස්ක් :dull:
    මම යූ ටොරන්ට් එකෙනං රෙශියෝ එක 1 තියාගෙන හිටියා :)
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    එහෙනං වර්ත් අ ට්‍රයි බට් වයි ටෙක් අ රිස්ක් :dull:
    මම යූ ටොරන්ට් එකෙනං රෙශියෝ එක 1 තියාගෙන හිටියා :)

    කසුන් අයියා තාම බාල තියෙන්නෙ 8GB විතර
    ඒත් 40GB විතර උස්සල තියනවා
    ඒහන්දා උගෙ එකට කෙලවන්න උඹෑට සෑහෙන්න බාන්න වෙනවා
     

    koondeGoda

    Member
    Nov 28, 2007
    4,892
    35
    0
    ₪ Hyper_Cube ₪
    Eya epa kiyayda danne na ???

    no hez cool :rofl:

    «šLÎm šhåÐÿ»;6451606 said:
    Hi Good Mooorning all..:D

    GM :)


    Congratzz machan!!
    11.gif