Ultimate Guide to putting on muscle for the typical Sinhala Ponnaya!

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,317
    41,165
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Thota mona muscle da ponnayo :P

    Tawa lejja nettan menna kiyawapan. :P

    Dawsata mewa kaapan-
    One full chicken breast, 10 egg whites and 2 yolks.
    Oatmeal/samamposha with non fat milk.
    Peanuts, almonds or any nuts.
    Non fat milk at least 500ml
    One small cup of red rice
    Vegetables/ fruits (Spinach, bananas, watermelon, pineapple etc)
    Okkoma eka patta kanna epa Ponnayao- kada kada meals 6kata witara kaapan.

    Gym ekata yanakota compund lifta karapan (Squat, Deadlift, military press, barbell rows, t bar rows, bench press)- low reps, high weight. (Technique ekata karapana)

    Gym session only 1 hour max. Giya, kara, awa, kewa, nidagatta. Peya ganan gym eke kiyo kiyo karala wedak ne ponnayao- tiyena tikath bahinawa.

    Vit C 1000mg ganing BEFORE gym. Udeta Vit D3 1000IU ganin after breakfast.

    Drink lots of liquids- try for 4 liters a day (Water, Thambili, Juice etc)
    Get at least 8 hours good unbroken sleep.

    Balapan maaseking muscle danne nedda kiyala. :yes:
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අනේ බන්, උබේ muscles නැතුව උබ කොහොමද අනෙක් එවුන්ගේ ඒවා හදන්න කියලා දෙන්නේ.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    avatar130929_23.gif

    :( ලැජ්ජ නෑ.. කියෙව්ව. :cool: තෝ කාලෙකින් වැඩකට ඇති ත්‍රේඩ් එකක් දැම්මමයි මයෙ හිතේ මේ. ඇඟ කෙට්ටු උන් කාපන් වැඩිපුර කාබෝහයිඩ්‍රේට්. බතල, පැස්ටා, නූඩ්ල්ස් (මැගී රෙද්දවල් නෙවෙයි, දෙවනි බත වගේ ඒවා), බත් (සම්බා කන්න එපා දියවැඩියාව හැදෙයි. පෝස්ට් වර්කවුට් මීල් වලට නම් අවුලක් නෑ), පිට්ටු, හාල් පිටි වලින් හදන කෑම..

    :yes: මේකා මේ කියල තියෙන ඔක්කොම කෑම හොඳයි. බිත්තර 10ක් නැතත් උදේට 3ක් 4ක් වත් කාපල්ලා. නැගිටලා විනාඩි 30ක් - 60ක් යන්න කලින් කාපල්ලා පලවෙනි කෑම එක වැඩියෙන් ප්‍රෝටීන් තියෙන කෑම එකක්.

    :love: සොන්නයා ඉඳලා ඉඳලා වැදගත් දෙයක් දැම්මට රෙප් +. අම්මල ගැන කියන්න ආවොත් අනාත වේ#ගෙපුතා මකෝනව දැනගනින්. :yes:
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මේ පොන්සියගෙ ඇග කිසිම lean ගතියක් නෑ. ඡොලා වගේ ඉන්නවා. උබ ඔච්චර දන්නවනම් හදාගනින්කො lean ඇගක්. කැරිය
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar130929_23.gif

    :( ලැජ්ජ නෑ.. කියෙව්ව. :cool: තෝ කාලෙකින් වැඩකට ඇති ත්‍රේඩ් එකක් දැම්මමයි මයෙ හිතේ මේ. ඇඟ කෙට්ටු උන් කාපන් වැඩිපුර කාබෝහයිඩ්‍රේට්. බතල, පැස්ටා, නූඩ්ල්ස් (මැගී රෙද්දවල් නෙවෙයි, දෙවනි බත වගේ ඒවා), බත් (සම්බා කන්න එපා දියවැඩියාව හැදෙයි. පෝස්ට් වර්කවුට් මීල් වලට නම් අවුලක් නෑ), පිට්ටු, හාල් පිටි වලින් හදන කෑම..

    :yes: මේකා මේ කියල තියෙන ඔක්කොම කෑම හොඳයි. බිත්තර 10ක් නැතත් උදේට 3ක් 4ක් වත් කාපල්ලා. නැගිටලා විනාඩි 30ක් - 60ක් යන්න කලින් කාපල්ලා පලවෙනි කෑම එක වැඩියෙන් ප්‍රෝටීන් තියෙන කෑම එකක්.

    :love: සොන්නයා ඉඳලා ඉඳලා වැදගත් දෙයක් දැම්මට රෙප් +. අම්මල ගැන කියන්න ආවොත් අනාත වේ#ගෙපුතා මකෝනව දැනගනින්. :yes:

    :rofl::rofl:
     
    umbe $@@&%@ kiwwa :P :P