Ultimate IQ Strategy - It's Show Time

samzonline

Member
Jan 15, 2016
234
11
0
firebird සහෝදරයාට ස්තූති වෙන්න ඕන ඒ King Khan Strategy එකේ PDF එක සරල සිංහල වලට පරිවර්තනය කරලා publish කලාට.

King Khan Strategy hoyaganne kohomada?
 
KaneBETA

Active member
  • Oct 6, 2014
    169
    92
    28
    මාත් test කරන්නෙ ඔය strategy දෙකම තමා.
    ow bn firebird ge RSI,CCI eken trend change ekane balanne. Ethakota trend friend eke bad trades samaharak filter karanna puluwan. Thawama test karanawa, hoda daily percentage ekak awoth real karanwa.
     
    KaneBETA

    Active member
  • Oct 6, 2014
    169
    92
    28
    Call karana ekama. anik widihata karama PUT eka machan:yes:
    මට තේරුන විදිය මේකයි. 1 min chart ගන්නේ. 10,20 EMA දාගන්නවා. තව stoch & AO ගන්නවා. EMA trend එක stoch channel එකට ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනි. ඒ වගේම AO එකේ momentum එක සෑහෙන අඩුයි. EMA , stoch divergence එක නිසා idiriyedi EMA cross වෙලා trend change එකක් බලාපොරොත්තු වෙනවා. video එකේ නම් අරන් තියෙන්නේ 2 min වගේ trade එකක් EMA cross වෙන්න කලින්.මේක හරිද නැත්තන් කුනුහරපද කියලා කියහන්කෝ.:baffled::baffled:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මට තේරුන විදිය මේකයි. 1 min chart ගන්නේ. 10,20 EMA දාගන්නවා. තව stoch & AO ගන්නවා. EMA trend එක stoch channel එකට ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනි. ඒ වගේම AO එකේ momentum එක සෑහෙන අඩුයි. EMA , stoch divergence එක නිසා idiriyedi EMA cross වෙලා trend change එකක් බලාපොරොත්තු වෙනවා. video එකේ නම් අරන් තියෙන්නේ 2 min වගේ trade එකක් EMA cross වෙන්න කලින්.මේක හරිද නැත්තන් කුනුහරපද කියලා කියහන්කෝ.:baffled::baffled:

    මම කියපු ඒවගෙන් හරිම වෙලාවට ට්‍රේඩ් එකට එන්ටර් උනා නම් මෙහෙම රිසල්ට් එකක් ගන්න පුළුවන්.

    Capture.jpg