Ultra HD TV-රූපවාහිණී තාක්ශණයේ අලුත්ම විප්ලවය

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    එන එන හැටියට ගන්න ගියොත් ඉතින් කවදාවත් හිත හදාගෙන එකක් ගන්න නැහැ
    අපෙ ඒවත් Full HD

    ඒ දවස්වල මේ පින්තූරේ පෙන්වලා තිබුනේ Full HD සහ ඊට අඩු ඒව compare කරන්න :D
    know-about-4K-Ultra-HD-Full-HD-1080p-vs-4K-Ultra-HD.jpg
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    හොදනම් "රේපක්" දිලායන්න අමතක කරන්නේපා
    තව කාටහරි බලන්න බම්ප් එකක් දාලා යන්න

    අපෝ අපි කොලු කාරයොත් නෙමෙයි, හිරේ යන්න ඕනෙත් නෑ.:rofl::rofl::P