Umbala akamathima artist la Kawuda?

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,329
    4,778
    113
    Mind Palace
    මැණිකේ මගේ හිතේ..
    මට කරපු වැරැද්දකුත් නෑ සින්දු වල අව්ලකුත් නෑ ඒත් මට පේන්න බෑ මං ඒකිගෙ සින්දු අහන්නෙත් නෑ :angry:

    අලුත් මල් සිංදු අඳෝනා කියන එවුන්ට නම් කැමති නෑ. [3]
    auto tune නැත්නම් අදෝනාව පොඩ්ඩක්වත් අහන්න බෑ ඒ තරම් පට්ට:ROFLMAO:
    ------ Post added on Sep 30, 2021 at 9:32 PM
     
    • Haha
    Reactions: charitha2011

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    අකමැති ආටිස්ල තමයි වැඩි. කියන්න ඉතිං එකෙක්ගෙවත් නම් දන්නෙ නෑනෙ. මෙගා වාත ටෙලි වල ඇඹරිලා නළු නිළියො කියාගන්න හපොයියො, මල් සිංදු කාරයො පේන්න බෑ.....

    චන්දනලියනාරච්චි කියන්නෙ මම කැමති ගායකයෙක්.
    කලින් ඉඳන්ම එයාගෙ සිංදු ඇහුවට මම කැමති ගායක ලයිස්තුවට චන්දන ඇඩ්වුණේ, චන්දන සහභාගී වෙච්ච "මා නොවන මම" වැඩසටහන බැලුවට පස්සෙ....
    මිනිහ මල් සිංදු කිවුවට සුපිරිම දක්ෂයෙක් කියල දැනගත්තෙ එදා....
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    අඬන හැත්තගෙ සිංදු අහන්නෙත් නෑ. උන් මොක්කුද දන්නෙත් නෑ.
    එකපාරක් වෙඩින් එකකට ගියා මම් අඳුරන් එවුන් නැති එකක් මගෙ යාලුවෙකුගෙ. පස්සෙ ඌ මාව සෙට් කළා සෙට් එකකට. මම ඉතින් අඳුරන්නෙ නෑ එතන එවුන්ව. ඔන්න සෙට් වෙලා ඉන්නකොට එකෙක් සැරින් සැරේ යනවා 'මචන් මම් සින්දුවක් කියලා එන්නම්' කියලා. මම මුලින් හිතුවේ මූ වොශ් රූම් යනවා ඇති කියලා. බලද්දි මූ ගිහින් ඩී ජේ එකාගෙන් මයික් එක ඉල්ලගෙන සිංදු කියනවා.

    ඔහොම දෙතුන් පාරක් ගියා මට මීටර් උනා මූ මඟුල් ගෙදරත් අඬන එව්වා කියන්නෙ කියලා. මූ ආයෙ සින්දුවක් කියලා එන්නම් කියලා නැගිටිනකොට මම කිව්වා. 'අනේ මචං ගියාට කමක් නෑ ඔය අඬන ලබ්බවල් නම් අහන් ඉන්න බෑ. මේක මළ ගෙයක් නෙමෙනෙ. උඹලා අහන්නෙත් අඬන එව්වද' ඇහුවා. අරූ කන්න වගේ මා දිහා බලන් ඉඳලා ගියා.

    පස්සෙ දන්නෙ ඌ කියලා තියෙන්නෙ උගෙ සිංදුමයි. ප්‍රසිද්ධ ගායකයෙක්ලු. උගෙ නමත් කිව්වා. මට දැන් නම් නමවත් මතක නෑ.
    The Office Lol GIF
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    මැණිකේ මගේ හිතේ..
    sirawata ban... dan nam karumayak wela. hema chanel ekema. hema welema eka patta gahanwa. mona karumayak da. siri lankat people hariyata minions wage, eka eka kaleta mokek hari hoya gannawa . ekara uge passe ohe yanwa. anthime. wena ekek hoya gannawa elagat u passe yanawa..

    2500 ithihase kiyawanawa.......... ane apoi
     
    • Like
    • Haha
    Reactions: waca and arrow445

    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    sirawata ban... dan nam karumayak wela. hema chanel ekema. hema welema eka patta gahanwa. mona karumayak da. siri lankat people hariyata minions wage, eka eka kaleta mokek hari hoya gannawa . ekara uge passe ohe yanwa. anthime. wena ekek hoya gannawa elagat u passe yanawa..

    2500 ithihase kiyawanawa.......... ane apoi
    ඔය සෙට් එකේ සින්දු වලට මාත් කැමති නෑ,තව බස් සින්දු,ත්‍රීවිල් සින්දු.
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,590
    1,514
    113
    අඬන හැත්තගෙ සිංදු අහන්නෙත් නෑ. උන් මොක්කුද දන්නෙත් නෑ.
    එකපාරක් වෙඩින් එකකට ගියා මම් අඳුරන් එවුන් නැති එකක් මගෙ යාලුවෙකුගෙ. පස්සෙ ඌ මාව සෙට් කළා සෙට් එකකට. මම ඉතින් අඳුරන්නෙ නෑ එතන එවුන්ව. ඔන්න සෙට් වෙලා ඉන්නකොට එකෙක් සැරින් සැරේ යනවා 'මචන් මම් සින්දුවක් කියලා එන්නම්' කියලා. මම මුලින් හිතුවේ මූ වොශ් රූම් යනවා ඇති කියලා. බලද්දි මූ ගිහින් ඩී ජේ එකාගෙන් මයික් එක ඉල්ලගෙන සිංදු කියනවා.

    ඔහොම දෙතුන් පාරක් ගියා මට මීටර් උනා මූ මඟුල් ගෙදරත් අඬන එව්වා කියන්නෙ කියලා. මූ ආයෙ සින්දුවක් කියලා එන්නම් කියලා නැගිටිනකොට මම කිව්වා. 'අනේ මචං ගියාට කමක් නෑ ඔය අඬන ලබ්බවල් නම් අහන් ඉන්න බෑ. මේක මළ ගෙයක් නෙමෙනෙ. උඹලා අහන්නෙත් අඬන එව්වද' ඇහුවා. අරූ කන්න වගේ මා දිහා බලන් ඉඳලා ගියා.

    පස්සෙ දන්නෙ ඌ කියලා තියෙන්නෙ උගෙ සිංදුමයි. ප්‍රසිද්ධ ගායකයෙක්ලු. උගෙ නමත් කිව්වා. මට දැන් නම් නමවත් මතක නෑ.
    Dead 💀😂
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121

    Athal eke wedding ekakata giya kaalayak mathaka na ban :(
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    අපි නං ඉතින් ලොවෙත් යොහානිට තමා කැමති.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,614
    1
    14,741
    113
    Sindu walata akamethi
    Jothipala
    Sunil Perera
    Asanka Priyantha, or any bus
    Every Mal song
    Iraj
    Ranidu
    B&S

    Ekamethi personally - Hethuwa - Narcissistic gathi, Lokukama OR Low Talent High Voice effects, more marketing

    Yohani
    Costa
    Charitha Attalage
    Chillie etc
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    අඬන හැත්තගෙ සිංදු අහන්නෙත් නෑ. උන් මොක්කුද දන්නෙත් නෑ.
    එකපාරක් වෙඩින් එකකට ගියා මම් අඳුරන් එවුන් නැති එකක් මගෙ යාලුවෙකුගෙ. පස්සෙ ඌ මාව සෙට් කළා සෙට් එකකට. මම ඉතින් අඳුරන්නෙ නෑ එතන එවුන්ව. ඔන්න සෙට් වෙලා ඉන්නකොට එකෙක් සැරින් සැරේ යනවා 'මචන් මම් සින්දුවක් කියලා එන්නම්' කියලා. මම මුලින් හිතුවේ මූ වොශ් රූම් යනවා ඇති කියලා. බලද්දි මූ ගිහින් ඩී ජේ එකාගෙන් මයික් එක ඉල්ලගෙන සිංදු කියනවා.

    ඔහොම දෙතුන් පාරක් ගියා මට මීටර් උනා මූ මඟුල් ගෙදරත් අඬන එව්වා කියන්නෙ කියලා. මූ ආයෙ සින්දුවක් කියලා එන්නම් කියලා නැගිටිනකොට මම කිව්වා. 'අනේ මචං ගියාට කමක් නෑ ඔය අඬන ලබ්බවල් නම් අහන් ඉන්න බෑ. මේක මළ ගෙයක් නෙමෙනෙ. උඹලා අහන්නෙත් අඬන එව්වද' ඇහුවා. අරූ කන්න වගේ මා දිහා බලන් ඉඳලා ගියා.

    පස්සෙ දන්නෙ ඌ කියලා තියෙන්නෙ උගෙ සිංදුමයි. ප්‍රසිද්ධ ගායකයෙක්ලු. උගෙ නමත් කිව්වා. මට දැන් නම් නමවත් මතක නෑ.
    ඔය වගේ කැරි සීන් එකක් මටත් උනා 2015දී. මායි යාලුවො සෙට් එකකුයි ගියා 2015 වර්ල්ඩ් කප් මැච් එක බලන්න බංගලියොයි අපියි මෙල්බර්න් ක්‍රිකට් ග්‍රෞන්ඩ් එකේ. ඔහොම ඉන්දෙද්දී එකෙක් සෙට් උනා බුවාව හොඳට දැකල පුරුදුයි මං හිතුවෙ ලංකාවෙ අපේ ගෙවල් පැත්තෙ බුවෙක් වෙන්නැති මෙහ් ඔසී ඇවිත් කියලා. බලද්දී බුවා හෙනම ජනප්‍රිය නලුවෙක්. මං ඉතින් ඔය කතා බලන්නෙ නැති නිසා වැඩිය මීටර් උනේ නෑ ඔය ටීවී එකේ ඇඩ් වල දැකපු නිසා තමා බුවාගෙ මූන හුරු ගතියක් දැනුනෙ. බුවත් එල කොල්ලෙක් ලොකු ලයින් තිබ්බෙත් නෑ. ඉතින් ඌත් එක්ක ආතල් එකේ බියර් එකක් බීලා ලංකාවට චියර් පාරකුත් දාල හිටියා. පස්සෙ බුවා අපිත් එක්ක සෙල්ෆි එකක් ගත්තා මූ අපිව ෆේස් බුකුත් ඇඩ් කරගත්තා. මෙන්න ඊලඟ දවසෙ මුගේ කවර් පොටෝ එකට අපිත් එක්ක ගහපු ෆොටෝ එක දාල විත් මයි ෆෑන්ස් කියල. අම්මට හිකෙයි මෙහ් කැරිය ෆොටෝ අරන් තියෙන්නෙ ඕකට තමා ෆේස් බුක් ගම් කබරයන්ව ෆෝම් කරන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,906
    113
    එකමත් එක රටක
    මම අහන්න අකමැතිම ගායකයා ඉතින් අහන්න දෙයක් නෑ මමම තමයි.
    තාලෙට කියන්න පුලුවන් උනාට පට්ට කැතයි බන් සින්දු කියනව. බෝම්බ ගහනව වගේ. :(