එක සාපේක්ශයි බන්,මාත් ඔහොම ඉස්සර හිතුවා,සමහර උන්ට බොක්කට වදින එවා අපිට බොක වගේ,අපිට මී පැණි වගේ එවා අනිත් උන්ට වහ කදුරු වගේ, ඒ විවිධත්වය තම්යි ලෝකේ ලස්සන කරන්නේ,සමහර උන්ට ජොතිපාල පට්ට,ඒත් සමහර උන්ට පේන්න බෑ.නැත්න්ම් වෙන්නේ එකම ආර්ටිස්ල ටිකකට විතරක් මාකට් එක හැදෙන එක.chandana liyanarachchi set na? umbata maga arila mcn rasawindane
asre karanna ona naane oya media wala yaddi unge jeewithema eliyene, ithin therenawaneමිනිස්සු විදියට කැමති වෙන්නවත් අකමැති වෙන්නවත් ආශ්‍රය කරල නෑනෙ.හැබැයි සමහර අයගෙ සින්දු නම් අහන් නෑ.ලඟදි ආව අඬන සින්දු/මල් සින්දු අහන් නෑ.අර චරිත අතලගේ ස්ටයිල් එකේ අධිමාත්රාසින්දු අහන් නෑ.(සඳනාරි,දැනෙනා තුරු මා,තාමරසා වගේ කීපයක් අහනවා),රැප් අහන් නෑ,උගුර යටින් කියන හාඩ් රොක් අහන් නෑ,හින්දි සින්දු අහන් නෑ.එක ගායකයෙක් විශේෂ කරල කරල සින්දු අහන් නැති කේස් එකක් නෑ.
artistartist or singer?
බෝම්බ ගහනව වගේ.![]()

porage voice eka set wenne na variants yana widiha mata awul.chandana liyanarachchi set na? umbata maga arila mcn rasawindane
me pora patta athal denne. sinduwak kiyanna thiyena talent ekak gaawila wath naසමන් ද සිල්වා,


Lahiru
Lahiru Perera - Okage voice eka aheddima appiriyayi.
Lahiru perera
ow umba kiyana ekath hari macn. eth dan inna unge sindu walat wada ewa dahen sampathaine.එක සාපේක්ශයි බන්,මාත් ඔහොම ඉස්සර හිතුවා,සමහර උන්ට බොක්කට වදින එවා අපිට බොක වගේ,අපිට මී පැණි වගේ එවා අනිත් උන්ට වහ කදුරු වගේ, ඒ විවිධත්වය තම්යි ලෝකේ ලස්සන කරන්නේ,සමහර උන්ට ජොතිපාල පට්ට,ඒත් සමහර උන්ට පේන්න බෑ.නැත්න්ම් වෙන්නේ එකම ආර්ටිස්ල ටිකකට විතරක් මාකට් එක හැදෙන එක.