Umbala Beef kanawada?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,310
    45,305
    113
    ගිය ටිකේම කෑවා..ඵපා වෙනව දිගටම කන කොටත් ඒක නිසා අද අඹ උයලා කූනිස්සෝ තෙල් දැම්මා..😍
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,079
    7,361
    113
    Kotahena
    Beef kanawa
    Muwa kanawa
    ගෝන kanawa
    Ibba kanawa
    බල්ල pusa kanne na (hena gahana paw අපරාධ 🥴)
    Hawa kanawa
    Thalagoya kanawa
    Wal ura kanawa mmmmmm
    එළුව kanawa
    Betaluwa kanawa
    Bella kanawa
    Kukula kanawa
    Maluwa kanawa
    හාල් messa kanawa
    Wandura kanawa
    Kalukuma kanawa
    Kakuluwa kanawa
    Walaha kanawa
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,657
    23,358
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Beef kanawa
    Muwa kanawa
    ගෝන kanawa
    Ibba kanawa
    බල්ල pusa kanne na (hena gahana paw අපරාධ 🥴)
    Hawa kanawa
    Thalagoya kanawa
    Wal ura kanawa mmmmmm
    එළුව kanawa
    Betaluwa kanawa
    Bella kanawa
    Kukula kanawa
    Maluwa kanawa
    හාල් messa kanawa
    Wandura kanawa
    Kalukuma kanawa
    Kakuluwa kanawa
    Walaha kanawa
    තාරාව, ඌර, මොණර, ඉත්තෑව, තලගොයා, කැස්බෑව ...
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,875
    27,155
    113
    ඔව්
    Beef kanawa 😋
    Muwa kanawa 😋
    ගෝන kanawa 😋
    Ibba kanawa 😐
    බල්ල pusa kanne na (hena gahana paw අපරාධ 🥴) 🥴
    Hawa kanawa 😐
    Thalagoya kanawa 🤢
    Wal ura kanawa mmmmmm 😋
    එළුව kanawa 😋
    Betaluwa kanawa 😋
    Bella kanawa 😋
    Kukula kanawa 😋
    Maluwa kanawa 😋
    හාල් messa kanawa 😋
    Wandura kanawa 😐
    Kalukuma kanawa 😋
    Kakuluwa kanawa 😋
    Iththawa kanawa 😋
    Walaha kanawa 😐
    :unsure:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,310
    45,305
    113
    නෑ . ඉස්සර කෑවා
    බීෆ් කෑවට පස්සේ හුස්ම ගන්නකොට නහයට අමුතු ගඳක් එනවා නේද .
    එක මට අවුල් දැන් ..

    බීෆ් වලට වඩා ඵළු මස් වල ඕක තියෙනවා..වල් උෟරත් පට්ට..හැබැයි හොඳට උයල තමයි කන්න ඕන..ඔය වල් උෟරා කන්නේ නැති ජරාවක් නෑ...සර්පයිනුත් කනවා..ගොලුබෙල්ලෝ තමයි උන්ගේ අාසම කෑම..
     
    • Like
    Reactions: san**

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,079
    7,361
    113
    Kotahena
    තාරාව, ඌර, මොණර, ඉත්තෑව, තලගොයා, කැස්බෑව ...
    Kanawa kanawa
    200.gif
     
    • Love
    Reactions: Amith0424

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,930
    15,278
    113
    නෑ . ඉස්සර කෑවා
    බීෆ් කෑවට පස්සේ හුස්ම ගන්නකොට නහයට අමුතු ගඳක් එනවා නේද .
    එක මට අවුල් දැන් ..

    ලුණු ගම්මිරිස් විතරක් දාලා තියපං.
    බටර් ටිකක් දාලා දෙපැත්ත පුච්චලා ගනිං.
    සිංහල ක්‍රමේට තුනපහ දාලා උයන්න එපා.
    දාඩිය හිටන් ගඳ ගහනවා.
    කරි ස්මෙල් එක ලඟින් ආවාම සුද්දා දුවනවා 😄
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,860
    5,325
    113
    අපේ පවුලෙ කවුරුවත් කන්නෙත් නෑ, කාලත් නෑ.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,476
    3,151
    113
    බීෆ් වලට වඩා ඵළු මස් වල ඕක තියෙනවා..වල් උෟරත් පට්ට..හැබැයි හොඳම උයල තමයි කන්න ඕන..
    Farm oora nam appiriyayi. Kata kahanawa wage. Walaa unath Hama nathi hariyen witharayi kanne.
     
    • Like
    Reactions: Bitter Truth