umbalage parana qr weda da

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,633
    3,505
    113
    පරණ එක ඩවුන්ලෝඩ් නම් කරගත්තා. තාම තෙල් ගැහුවේ නම් නෑ QR එකට. කලින් දවස‍ේ ගේ ගාව ශෙඩ් එකෙන් 2500ක ගහගත්තා. තව සති දෙකකට විකර ඇති.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    පරණ එකත් වැඩ කරනවා
    අලුත් එකත් වැඩ කරනවා
    දෙකෙන්ම අපි තෙල් ගහනවා
    පෝලිමේම කල් ගෙවනවා
     
    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,389
    1,945
    113
    පරණ fuel pass එකේ qr code එක scan කරලා 24L (40L එකක) තියෙන්නේ කිව්වා
    පැය 1 1/2 පෝලිමේ ඉදලා හිස් අතින් එන්න බැරි නිසා ඉතුරුවෙලා තිබ්බ ප්‍රමාණය ගහගෙන ආවා
     
    • Like
    Reactions: vali aththa

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    නම්බර් එක තියෙනවා නං අලුත් කිව්වාර් එක ඩවුන්ලෝඩ් කරගෙන පලයන්...කරුමෙට හරි පෝලිමේ ඉඳලා පරණ එක වැඩ කරේ නැත්නම් අපරාදේ
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    පරණ fuel pass එකේ qr code එක scan කරලා 24L (40L එකක) තියෙන්නේ කිව්වා
    පැය 1 1/2 පෝලිමේ ඉදලා හිස් අතින් එන්න බැරි නිසා ඉතුරුවෙලා තිබ්බ ප්‍රමාණය ගහගෙන ආවා
    24k gaha gaththada?
     
    PolHora

    Well-known member
  • Apr 18, 2025
    595
    431
    63
    QR eka aran giya
    Full gahla denna malli kiuwa
    Ok Ayye support ekak denna kiuwa
    Full gahuwa
    salli dunna
    pompe kollata 1000k dunna
    mata nam 1 month office yanna athi
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    නම්බර් එක තියෙනවා නං අලුත් කිව්වාර් එක ඩවුන්ලෝඩ් කරගෙන පලයන්...කරුමෙට හරි පෝලිමේ ඉඳලා පරණ එක වැඩ කරේ නැත්නම් අපරාදේ
    ow samahara parana ewa tiyenawa wada karanne na
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ow samahara parana ewa tiyenawa wada karanne na
    චමි අයියගේ එක නං දැන් වැඩ නැහැ අයියෝ
    චමිලක්කාත් දැන් ඉන්නේ දුකසේ අයියෝ