umbalage parana qr weda da

AWeranga

Well-known member
  • Oct 23, 2007
    1,391
    1,954
    113
    24k gaha gaththada?
    ඔව්
    Full tank නෙවෙයි
    ow samahara parana ewa tiyenawa wada karanne na
    තෙල් ඇවිල්ලා කියලා ආරංචිය ආවා ටැංකිය හිස් වෙන්න කිට්ටු නිසා ගියා
    පරණ QR code එක වැඩකරා වෙලාවට
    අන්තිම පාර fuel pass එක use කරලා 15L ගැහුව වගේ මතකයි (2022/23) එකේ ඉතිරි quota එකද දන්නෑ පෙන්නුවේ
    එහෙම නැත්නං fuel pass එකේ QR code එක වෙන කවුරුහරි use කරලා
    ලබන සතියේ බලන්න ඕන full quota එක හම්බවෙයිද කියලා
     
    Last edited: