වැඩක් නෑනෙ QR බලන්නෙ නෑනෙ ඔහේ හැමෝටම ගහනව තාම
AnuradhaRa Well-known member Dec 25, 2010 61,686 1 42,836 113 Mar 18, 2026 #21 වැඩක් නෑනෙ QR බලන්නෙ නෑනෙ ඔහේ හැමෝටම ගහනව තාම
charitha2011 Well-known member Jan 25, 2011 16,237 1 31,881 113 - උඩරට - Mar 18, 2026 #22 QR නැතුව අපි ගට්ටෙ 40 ලීටර්
AWeranga Well-known member Oct 23, 2007 1,376 1,916 113 Mar 18, 2026 #23 aruna1 said: 24k gaha gaththada? Click to expand... ඔව් Full tank නෙවෙයි chami_84 said: ow samahara parana ewa tiyenawa wada karanne na Click to expand... තෙල් ඇවිල්ලා කියලා ආරංචිය ආවා ටැංකිය හිස් වෙන්න කිට්ටු නිසා ගියා පරණ QR code එක වැඩකරා වෙලාවට අන්තිම පාර fuel pass එක use කරලා 15L ගැහුව වගේ මතකයි (2022/23) එකේ ඉතිරි quota එකද දන්නෑ පෙන්නුවේ එහෙම නැත්නං fuel pass එකේ QR code එක වෙන කවුරුහරි use කරලා ලබන සතියේ බලන්න ඕන full quota එක හම්බවෙයිද කියලා Last edited: Mar 18, 2026
aruna1 said: 24k gaha gaththada? Click to expand... ඔව් Full tank නෙවෙයි chami_84 said: ow samahara parana ewa tiyenawa wada karanne na Click to expand... තෙල් ඇවිල්ලා කියලා ආරංචිය ආවා ටැංකිය හිස් වෙන්න කිට්ටු නිසා ගියා පරණ QR code එක වැඩකරා වෙලාවට අන්තිම පාර fuel pass එක use කරලා 15L ගැහුව වගේ මතකයි (2022/23) එකේ ඉතිරි quota එකද දන්නෑ පෙන්නුවේ එහෙම නැත්නං fuel pass එකේ QR code එක වෙන කවුරුහරි use කරලා ලබන සතියේ බලන්න ඕන full quota එක හම්බවෙයිද කියලා