මේ වැඩසටහන ප්‍රසිද්ධ රුපවාහිනි වැඩසටහනක්.ගොඩක් අය දැකල ඇති....
දැකලා නැති අයට බලාගන්න දැම්මේ.....
මේකෙදි බොරු කියලා මාට්ටු උනොත් සල්ලි සත පහක්වත් ලැබෙන නෑ.....
ගොඩක්ම PERSONAL දේවල් තමා අහන්නේ.....
කියන්නේ ඇත්තද බොරුද කියලා බලන්න අලුත් තාක්ෂනය භාවිතා කරනවා......
මැෂින් එකට බොරු කරන්න බෑ.....
බලපල්ලකො කොහොම අපහසුතාවයකටද කස්ටිය පත්වෙන්නේ කියලා.........



