මෙන්න නියම Reality Show !!! - The Moment of Truth (U.S. game show)
ඔයාලා ලංකාවේ reality show බලනවා නේ . මුල් කාලේ ලංකාවේ reality show වල යම් සාදනිය මට්ටමක තිබුනත් දැන් නම් ඒවා දකිනකොට වමනේ යනවා .යැක්
ඒත් මම මේ වැඩසටහන බැලුවයින් පස්සේ තමයි දැනගත්තේ ඇත්තම reality show කියන්නේ මොනවද කියලා.
The Moment of Truth (U.S. game show)
මේ වැඩසටහන ප්‍රසිද්ධ රුපවාහිනි වැඩසටහනක්.ගොඩක් අය දැකල ඇති. fox නාලිකාවේ තමයි විකාශනය වෙන්නේ .
දැකලා නැති අයට බලන්න එව්වේ .....
මම ඇත්තම කිව්වොත් මේ වැඩසටහනට ඇබ්බැහි වෙලා. හික් හික්
දින්නොත් $500,000 (Rs 65,000,000 මමත් යන්න ඕනේ බොරුවක් කියලා එන්න. හරි ගියොත් සෙල්ලන්ද?)
මේකෙදි බොරු කියලා මාට්ටු උනොත් සල්ලි සත පහක්වත් ලැබෙන නෑ.....
ගොඩක්ම PERSONAL දේවල් තමා අහන්නේ.....
කියන්නේ ඇත්තද බොරුද කියලා බලන්න අලුත් තාක්ෂනය භාවිතා කරනවා......
මැෂින් එකට බොරු කරන්න බෑ.....
බලන්නකෝ කොහොම අපහසුතාවයකටද කස්ටිය පත්වෙන්නේ කියලා. මොකද අහන ප්‍රශ්න වලට ඇඩෙනවා . එයාලගේ expression හොදට බලාගන්න පුළුවන් ඒ වෙලාවට ..මොකද ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙන්නේ තමන්ගේ පවුලේ අයගේ සහ නරබන්නන් ඉදිරිපිටදී ......
මම දන්නේ නෑ කොහොමද තමන්ගේ පවුලේ අය ඉස්සරහ ඒවගේ ප්‍රශන් වලට උත්තර දෙන්නේ කියලා.
හැබැයි තමන්ගේ ඇතුලේ හංගගෙන ඉන්නවාට වඩා කියලා දාන් එක හොඳයි කියලා හිතෙනවා. බොරුව තමන්ගේ ඇතුලේ හිරකරගෙන ඉන්නකොට අපි හැමදාම විඳවනවා.
ලංකාවෙ ඔය වගේ එකක් කරාවිද දන්නෙ නෑ
එහෙම උනොත් ලෝයර්ස්ලට බිස්නස් වැඩි වෙයි .හැබැයි ඒකට මුලින්ම යවන්න ඕනේ ලංකාවේ ඇමැටියෝ ටික .
Lauren cleri ගේ වැඩසටහන තමයි එකේ ගොඩක් ජනප්‍රිය උන වැඩසටහන. ඔයාලත් බලන්නකෝ .
මේ එයාගෙන් අහපු ප්‍රශ්න වලින් ප්‍රශ්න 3ක් කොහොමද ඇඩෙනවා නේ ?
Do you believe you might have been in love with a former boyfriend in your wedding day ?
Answer is true.
Do u believed i am a man u should be married?
Answer is true. මේක අහන්නේ මේ girl ගේ ex bf එයාගේ husband ඉස්සරහා .
Since you've been married hav you ever had sexual relationship with someone other than your husband.
Answer is true. හැබැයි මම හිතන්නේ මේ ප්‍රශ්නෙදි නම් අපි අපිටම අවංක වෙන්න ඕනේ බැන්දට පස්සේ විතරක් නෙමෙයි බදින්න ඉස්සර වෙලත් .
කෙනෙකුට කියන්න පුළුවන් මෙයා ගොඩක් නරකයි කියලා . ඒ වගේම තවත් කෙනෙකුට කියන්න පුළුවන් මෙයා අවංකයි කියලා . හැබැයි Presenter Mark L. Walberg මෙයාගේ husband අහද්දී ඔයා මේවා දන්නවද කියලා එයා නෑ කියනවා එහෙනම් මෙයා අවන්කද ???
හැබැයි බලන්න මෙයා අන්තිමට අතින් වෙන්නේ ගොඩක් ලේසි ප්‍රශ්නයකින් .
මේ වැඩසටහන නිසා ගොඩක් විවාහ කැඩෙන්න පුළුවන් ..
දැන් ඔයාලම තිරණය කරන්න මේක බලනවද නැද්ද කියලා ..
http://www.youtube.com/watch?feature=player_embedded&v=5v0agNS8Rts
http://www.youtube.com/watch?feature=player_embedded&v=c3aErebUTk8
http://www.youtube.com/watch?feature=player_embedded&v=rAxfSS0FYOg
http://www.youtube.com/watch?feature=player_embedded&v=Rt2RioSWKFQ
http://www.youtube.com/watch?feature=player_embedded&v=ZILZFue4fWM
rep++++