Umbe asama Vinodanse Mokakda? What is your Hobby?

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    එකක් කියලා නැහැ බං.. සිංදු අහනවා, ෆිල්ම් බලනවා, ගේම් ගහනවා, ඩ්‍රින්ක් එක දානවා, නිදාගන්නවා...
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජොනී බට්ට;16635280 said:
    පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම :lol::lol:

    උඹ නිතරම පුපුරන ද්‍රව්‍ය ගැන කතා කරනවා. නමත් ඒවාට සම්බන්දයි. හිටපන් තොට දෙන්න වැඩේ... :P:P:P
     

    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    ජොනී බට්ට;16635280 said:
    පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම :lol::lol:
    ඒ කියන්නෙ කොස් ඈට කාලා පඩ අරින එකද? :lol::lol::lol:
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    investigating X - Files !!!
    sxlx.gif
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    උඹ නිතරම පුපුරන ද්‍රව්‍ය ගැන කතා කරනවා. නමත් ඒවාට සම්බන්දයි. හිටපන් තොට දෙන්න වැඩේ... :P:P:P

    මම අහිංසක කොල්ලෙක් යකොව් :growl::growl::growl:

    ඒ කියන්නෙ කොස් ඈට කාලා පඩ අරින එකද? :lol::lol::lol:

    :angry::angry::angry:
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Dan nam rata rata wala coin eakathu kiriima...movies baleema.

    Issara, stamp akathu kiriima. Gal ekathu kiriima. Electronic parts ekathu kiriima Saha galaweema....