කුක්කු බාබා ඇඩ්වයිඩ් දෙනවා නම් මෙන මෙවා සම්පුර්ණවිය යුතුයි
විභාගේ ෆෙල් විම උත්සහයෙන් ගොඩයාම
බූට් කැම උත්සහයෙන් එකක් දාගැනිම
අතිදාගෙන ලව් කිරිම පණ දාගෙන මැරිකිරිම
ඉක්මනින් කාසාද බදිම නිවිසන සිල්ලේ දිග කෑම
ආර්ථික ගැටලු පැමිනිම කහට කොප්පයක් විදරක් බී දවස ගෙවිම
බිරිය කුංච නාද කිරිම සැමියා සෙකන්ඩ් වීම
වෙන ලයින් ටැක් එකට පැමිණිම පපුවට ඉවසිම ප්‍රගුණ කිරිම
දෙමාපියන් ලෙඩ විම එවාට සාර්තකව මුහුණ දිම