තෙරුමක් නැහැ නෙ බන් එහෙම ජීවත් වෙලා. අපෙ පැත්තෙත් ඉන්නවා පිට රට ටුවර් යනවා ,වාහන දෙකක තීනවා හැබැයි රෑට කන්නෙ සම්බොල තෙල් දාලා බත් එක්ක.
ඔන්න ඕකයි ආශික් ලන්තෙ තත්වෙ.
ලක්ෂ 10 ක් වියදම් කරලා වෙඩිමක් ගන්නවා ජිවිතෙ ඉතුරු ටික ණය වෙවි ඉන්නවා.
ස්ට්‍රෙස් එකෙන් ,ප්‍රෙෂර් එකෙන් ,ඩිප්‍රෙෂන් එකෙන් ජීවත් වෙන අනාථ ජීවිත.
තෙරුමක් නැහැ බන් ජීවත් වෙලා ඔහොම.
sambola kiyanne hena ganan kamak dan balan giyaama...මෙහෙමයි උන් උන්ගෙ ප්‍රමුඛතා කළමණාකරනය කරන්නෙ එහෙමයි. උඹට රෑට කන කෑම ලොකු උනාට උන්ට ලොකු ටුවර් සහ වාහන. දෙන්නම හරි.
sambola kiyanne hena ganan kamak dan balan giyaama...
umbala gameh anaatha gembo ne bam. Ekai.අනේ මන්ද බන්. මට නම් සම්බෝල කියන්නේ රාජ භෝජනයක්![]()
අනේ මන්ද බන්. මට නම් සම්බෝල කියන්නේ රාජ භෝජනයක්![]()
ත්‍රිවිල් ජොබ් එක. මේ දවස්වල හයර් අඩුයි. ඔය බඩු අරෙහෙ මෙහෙ හොටෙල් වලට ගිහින් දාන contacts තමයි තියෙන්නෙ. උන් සල්ලි දෙන්නෙත් නෑ. සල්ලි වෙනුවට සැප දෙන්නෙ.