kohomahari machn degree eka aran out wechcha gaman hambune 30,000 salary eka inern yanna kalin.. pissuda bn ehema andapu seen ekak neme eya cousin aiya kenek ape paule hamoma danna deyak 30,000 hambu wena eka..oita amatharawa OT hamba wenawa..uba kiyana eka hari nidagaththath OT lu
OT tika nathuwa hamba wenne 30,000.eka sure.
lankawe campus ekaka awurudu 6k MBBS wage amaru subject ekak kale ohoma gaanak hoyannada bn..mage thawa lagama naadayek Doctor kenek Pera..dan nam retire..eya retire wenna kittuwath basic eka thibune 50,000 awata gaanak..okkoma allowances walin 80k 90k set wela thibuna...lamai 3k denek inna family eka eya run kale hathara wate loan gahagena thaama loan gewanawa..thamanta kiyala waahanayak wath thibbe na retire wenakanma.. therumak na bn
man dananwa pvt karana ayata nam saahena hodata salli thiyenawa kiyala man dakalath thiyenawa.eth deiyane kiyala gov eke wada karana Doctors lage thathtwe ohoma thama..
![]()

65,000
Civil Engineer (Government)
ඒ උනත් මචන් ල මම ගාව ඉන්න පියන්ට 63,000 යි (පියන් මගේ වයසේ).Driver ta 78,000යි.උනුත් ජීවත් වෙන්න ඕන .එත් මචන් වුර්තීමය සුදුසු කම් අද්යාපන සුදුසු කම් තියන උන්ට වඩා මෙලෝ සුදුසු කමක් නැති උන්ගේ පඩි 1.5 ගුනෙකින් විතර වැඩි කියන්නේ එතන ලොකු ඖලක් තියනවා නේද ? A /L island rank දාල ඩිග්රි අරන් ගොවෙර්න්මෙන්ට් ජොබ් යන අපිටය් ගහන්න ඕන.
පුදුම කලකිරීමකින් ඉන්නේ
Within this year migrate karanna inne..........
wish you all the best for not joining with Government
300000 software engineer ( senior manager)

piyanta 63000 ado aba mokeda ban inne cecb da
ne ban NWS&DB
National Water Supply and Drainage board

private companies vala kohomada machn? ICC, MAGA, SANKEN ehema![]()
2000 dollar neda?
koheda us or australia or uk?