Umbe Mase Padiya Keeyada?

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,347
    5,768
    113
    ගෙදර/බෝඩිමේ
    පළමුවෙන්ම මම උඹට ස්තුති කරනවා ආණ්ඩුවට පක්ෂව කතා කරන අනික් මී හරක් එක්ක සංසන්දනය කරාම උඹ බුද්දිමත් සංවාදයක් කරන්න පුළුවන් බුද්දිමත් මනුස්සයෙක් උන එක ගැන.

    අපේ රටේ ඒකාධිපති කම කියන්නේ ලෝකේ අනිකුත් ඒකාධිපති පාලන වලට වඩා හුඟක් වෙනස් ආකාරයකින් සිද්දවෙන්නාවූ සාමුහික ක්‍රියාදාමයක් කියන එක ඔබතුමාගේ බුද්දිමත් මොලයට තේරුම් යායුතුයි .. ලංකාවේ හිටපු සහ ඉන්න ඒකාධිපති පාලකයෝ ලෝකෙට පෙන්නුවේ තමුන් එකාදිපතියෙක් නෙවෙයි කියන ආකාරයට. එකට පළමු හේතුව තමයි පාර්ලිමේන්තුව මිලදීගැනීම. මිලදීගැනීමට බැරි පාර්ලිමේන්තු සාමාජිකයින් black mail කරගෙන අනෙකුත් සාමාජිකයින් සල්ලිවලට අරගෙන තමුන්ගේ 2/3 බලය රැකගෙන තමුන්ට ඕන විදිහට රට පාලනය කරන එක ලෝකෙට සාපේක්ෂව එකාදිපති පාලනයක් නොවෙන විදිහට ඔබතුමාලා නිර්වචනය කරත් ඒ system එක එකාදිපති පාලන ක්‍රමයකට වඩා දරුණු පාලන ක්‍රමයක්. එතැනදී නියෝජනය වෙන්නේ බහුතර මහජන මතය නෙවෙයි කියල තේරුම් ගන්නට බැරි තරම් දුර්වල ඥානයක් තියෙන පුද්ගලයෙක් නෙවෙයි ඔබන තුමා මට දැනෙන විදිහට..

    ඔයා හිතන් ඉන්නවද අද මහින්දට විරුද්දව කතා කකරන මම වගේ ලක්ස ගානක මහජන මතය රනිල් රටෙන් කෑල්ලක් කොටින්ට හරි මුස්ලිම්ලාට හරි ලියල දෙනකම් පොදු අපේක්ෂකයින්ට පක්ෂව කතා කරාවි කියල.

    මිනිස්සුන්ට දුප්පත් කම තුරන් කරලා දියුණු වෙන්න උත්සහයක් නැහැ කියල මම පිලිගන්නවා සහෝදරයා. එත් වර්තමානයේ මනුස්සයෙකුට ව්‍යාපාරයක් කරන්න තරම් වාතාවරණයක් තියනවද අපේ රටේ???

    යන්තම් සිල්ලර ටිකක් විකුණගෙන කරන යන කඩ කෑල්ලකට ලයිට් බිල ගෙව්වාම ඒ මනුස්සයට කන්න බොන්නවත් ලාභයක් ඉතුරු වෙනවද???

    යහමින් ව්‍යාපාරයක් කරගෙන යන මුදලාලිලාගෙන් කොයිතරම් නම් කප්පම් ගන්නවද ඒ ඒ පලාත්වල චන්ඩි... ඒ චණ්ඩින්ට රැකවරණය දෙන්නේ දේශපාලන ලොක්කෝ කියල උඹල නොදන්නවා කියල මම හිතන්නේ නැහැ.

    රටේ මිනිස්සුන්ට අවුරුදු 50 ක් 60 ක් යනකම් ගෙයක් දොරක් හදාගන්න බැරි හේතුව තමයි හම්බුකරන මුදල කන්න බොන්න වියදම් කරාට පස්සේ ගෙවල් හදන්න තියා රෙදි කෑල්ලක් ගන්නවත් සල්ලියක් ඉතුරු නොවෙන හින්ද. මමත් ලංකාවේ ආණ්ඩුවේ රස්සාවක් අවුරුදු ගානක් කරපු එකෙක් බන්. මිනිස්සු 25 වෙනිදා පඩි අරගෙන අයෙත් 30 වෙනිදා වෙද්දී 500ක් 100ක් අතමාරු ඉල්ලනවා. එහෙව් ආර්තික මට්ටමක් තියන අපේ රටේ නයිට් රේස් පැදල ආතල් ගන්න රාජ්‍ය නායකයෝ මිනිස්සුන්ට ආදරේ කරනවා කියල හිතන්න තරම් උඹ අඳබාලයෙක් වෙන්න විදිහක් නැහැ උඹ ලියන විදිහ දැක්කම.

    මචන් රුපියල් වලට මනුස්සකම සාධාරනබව පාවල දෙන්න තරම් පහත තත්වෙට වැටෙන්න එපා..

    :lol::lol::lol:
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Meke Samaharu ganna Salarya dekkama Eththamada kiyanne kiyala hithenawa. :confused: Mam inna thathwe genath Duka hithenawa :sorry:
     

    P.D.M.Asanka

    Junior member
  • Apr 24, 2010
    73
    13
    8
    Basic Rs. 15000/= යි. Rs.1300 ක් අඩු වෙනවා හැම මාසෙම EPF ETF වලට. අතට ඒන්නෙ Rs. 13700 ක් විතර. ඒකත් තව අඩුවෙනවා හදිස්සියකට Late ඒකක් ඒහෙම ගියොත්. Position - IT Officer. අැඩිල ඉන්නෙ බන්. තාම Single නිසයි, ගෙදරින් හදිස්සියකට කියක් හරි තාම ඉල්ල ගන්න පුලුවන් නිසයි දුකසේ අැදගෙන යනවා. :sorry:

    තාම මේකෙ වැඩ. කියන්නෙ Exective. ගිහාම Officer. අනිත් වැඩත් ඒහෙමයි අැතුලෙ. (කතන්දරේ පහළ තියෙනවා) දුක තමයි මචන්ලා.
    :(
    http://www.elakiri.com/forum/showthread.php?t=1728381
     
    Last edited: