Umbe Mase Padiya Keeyada?

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මගේ පලවෙනි මුලික වැටුප මුලින්ම 18000 යි ( 2009) ...එකෙන් 8% කැපෙනවා EPF එකට ...එනම් මනම් එල්ලලා තිබ්බා 6000 ක් වගේ ....හරි අමාරුවෙන් තමා කල් ගෙවුවේ ..ගෙදරින් කාලා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,167
    1
    57,210
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    16992393_1863449450581864_8128993835522615939_o.jpg
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මම මේ ත්‍රෙඩ් එක මුල ඉඳන් අගටම කියෙවුවා .
    ගොඩක් අය සාමාන්‍ය හොද පඩියක් ගන්නවා .

    නමුත් මම කියන්න උත්සාහ ගන්නේ ඒක නෙමේ .
    මේකේ ඉන්නවා නේද 24/7 මේකෙම ඉන්න , කොටු 11 ම ගහපු හෙන ලොකුයි කියන සමහර පිරිසක් ?
    පොඩ්ඩක් හිතල බලපල්ලා ..
    ඒ එක පොන්ස් කෙනෙක්වත් මේකේ කමෙන්ට් එකක් දාලා තියද කියල ?

    දාල නැහැ .
    මොකක්ද හේතුව ??
    ගොඩක් උන් රස්සාවක්වත් කරන්නේ නැති කාලකන්ණි .
    නැත්නම් කෝටි ගණන් වලින් බයිලා ගැහුවට සොච්චම් පඩියක් ගන්න අනාත කොල්ලෝ . :(

    නමුත් මම දැක්ක වැඩිය මේකට එන්නේ නැති ,
    ඔය කොටු අරවා මේවා නැති කොල්ලෝ .
    ලක්ෂ ගණන් වලින් එයාලගේ සැලරි එක දාලා තියනවා .
    බලන් ගියහම කවුද වැඩ්ඩො ??

    ගෙදරට වෙලා අම්ම තාත්තා දෙන දේවල් ගිල ගිල මේකටම වෙලා කාට හරි මොනවා හරි කියා කියා ඉන්නවා .
    එයාල මේ වගේ ත්‍රෙඩ් එකකට එන්න බයයි .
    බයට වඩා මේවට ආවහම ඉර්ශියාවෙන් හිත පිරිලා යන නිසා ඇස් දෙක පියා ගෙනම ටැබ් එක ක්ලෝස් කරනවා . :(

    මේක Online ලෝකය .. අපි දන්නේ නෑ ඔයා කවුද ? මොනවද කරන්නේ ?
    ඔයා ඔය කියන තරම් පොරක් ද ?
    මේකෙන් අපේ මුහුණ පෙන්නේ නැති නිසා හිතෙන හිතෙන දේවල් ගහනවා .
    හෙන වීරයෝ වගේ හැසිරෙනවා ..
    නමුත් ඇත්ත ලෝකේදී ඔය කියවන උන් බල්ලෝ වගේ ඔලුව නමන් ඉන්නේ .

    හ්ම්ම් ..
    බල්ලෝ බුරනවා තමයි ..
    ඒත් ඒ බුරන හැම බල්ලටම ගල් ගහන්න නැවතුනොත් ඔයාට ඔයාගේ ගමන යන්න පරක්කු වෙනවා නේද ?

    මම මේ කමෙන්ට් එක ලිවුවේ , මේකේ එක කොටුවක් දෙකක් විතරක් තියන කොල්ලෙක් ට
    පහු ගිය දවස් වල බැනලා තිබ්බ දැක්ක සීනියර් මෙම්බර්ස් ලට ගරු කරන්න දන්නේ නෑ අරකද මේකද කියල ..
    පුකෙනුත් හිනා යනවා හුත්තෝ ..

    ඒ කොල්ල මේකේ කොටු නම් ගහලා නෑ තමයි ..
    ඒත් මන් දැක්ක එයාගේ සැලරි එක Over 3 Lakh තියනවා .
    අර මහලොකු සීනියර් කියන උන් අඩුම තරමේ රස්සාවක් වත් කරන්නේ නැති පොන්ස් ල .

    මන් ඉස්සෙල්ලත් කිවුව නේ ..
    මේක ඔන්ලයින් ලෝකය ..
    හිඟන්න කෝටිපතියා වගේ ඉන්නත් පුළුවන් .. කෝටිපතියා හිඟන්න වගේ ඉන්නත් පුළුවන් .

    උන්ට ඔය ලොකු කොටු ගහන්න පුළුවන් උනේ දවසෙම මේකේ ඉන්න වෙලාව තියන නිසා ..
    ඉතිං මේකේ කෙනෙක් කොටු වලින් මනින්න බැහැ කියලා තේරෙනවා නේද පිංවතුනි ?

    මම මේ ගාල්ලේ ඉඳන් මාතරට යන ගමන් ..
    වෙලාව ටිකක් තියන නිසා ලිවුවේ ..
    නැත්නම් මමත් කැමති නැහැ අනාත රැලක් වෙනුවෙන් මගේ කාලයත් කැප කරන්න ..
    ලියන්න පටන් ගත්තේ වැලිගම දී .. දැන් පඹුරණ හරියේ .. මම එහෙනම් නවත්තන්නම් ..

    දැන් අනාතයෝ ටික රෙද්ද උස්සන් එවි මේකට නම් ..
    මොකද රිදෙන්නම කිවුව නිසා :(

    ප. ලි : අහ්හ් දැන් කට්ටිය අහවි අනේ උබ සිස්සත්ත්වේ නේද කොරන්නේ ? O/L ඉවරද පුටේ ? A/L ඉවරද පුටේ ?කියල .
    නෑ .. ඒත් උබලට වඩා පැහැදිලි අනාගතයක් මට තියනවා .
    තව අවුරුදු එකකින් /දෙකකින් මමත් කමෙන්ට් එකක් දාන්නම් ලක්ෂ 5 /ලක්ෂ 8 වගේ එකක් ..
    හෙ .. හේ .. :P


    මචං උබ කියපු කතාව සමහරෙක්ට හරි...නමුත් හැමොටම ඔක වලංගු නැ...social එකයි තමන්ගෙ අනිත් වැඩයි manage කරන්න පුලුවන් උන්ගෙ කොටු 11 ම පැනලා.රෙප් Power එක වැඩි උනුත් ඉන්නාවා..අනිත් එක තමයි...උබලා salary එක වැඩි උනාට. ගෙදරට ඉන්න උන්ගේ අත්දැකිම් බහුලයි.උන් පොන්සියො නෙවි බන්...උන් තමයි මිනිස්සුන්ගේ දුක හදුනන ඔන වෙලාවක ඔනම කෙනෙක්ට උදව් කරන පිරිස...

    මම ගොඩක් දුරට සමන්‍ය රැකියාවක් කරපු මනුස්සයෙක් ..රැකියා නම් ගොඩාක් කරලා තියනවා...
    පොල් කැඩිම.
    අත් වැඩ(පෙදරේරු සදාහ)
    මැනුම් සහයක
    පෙදරේරු(තරමක් දුරට)
    Paint කිරිම
    පොල් කටු අගුරු විකිනිම
    යකඩ විකීනිම
    තව ගොඩක් දෙවල් තියනවා
    (දැනටත් weekend කරනවා)
    මාගේම ගෙයක් හදන කාලේක බොහෝ වැඩ කොටසක් මටම කර ගන්න පුලුවන්
    මේ ලැබුනු හැම experience එකක්ම ලැබුනේ මමත් Job එකක් නැතුව හිටිය කාලේ...
    උන් පොන්ස්ලා නෙවි බන්.හොද මනුස්ස කමක් තියන මිනිස්සු.. මිනිස්සු මනින්න එපා බන් salary එකෙන්.


    මගේ මුල්ම සැලරි එක garment එකක embroider design and embroiding salary 18500
    දැන්...මගේ සැලරි එකෙ නැග්ම .Software Engineer 6000>8000>12000>22000>25000>30000>40000>60000>80000 තම අවුරුදු3.5 Experience (vb6/c#/php/sql/vb.net)
     
    • Like
    Reactions: C h o p p e