Umpire Nana

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,418
    3,090
    113
    ඊයේ කවුද ප්ලේ කලේ.. මෙතන හවසට ගියොත් ඕනා එකෙකුට ප්ලේ කරන්න පුළුවන්. පොදු නගර සබාවේ ග්‍රවුන්ඩ් එකනේ.. හොද පොට් එක කැලරි බර්න් කරගන්න.
    international school ekaka un wagayak. dark purple kit ekak. wadiya kattiya hitiyeth na. okkoma muslim habayi.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,582
    2
    115,425
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ආහ උබ දන්නවා එහෙනම්.. රාජන් එකේ ගිය සතියේ තිබ්බ මැච් එක නේද මේ..

    international school ekaka un wagayak. dark purple kit ekak. wadiya kattiya hitiyeth na. okkoma muslim habayi.

    මම හිතුවෙ විද්‍යර්ථ කොල්ලො කියල,ඒත් නාන කොහෙන් සෙට් උනාද මන්ද :lol:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මම හිතුවෙ විද්‍යර්ථ කොල්ලො කියල,ඒත් නාන කොහෙන් සෙට් උනාද මන්ද :lol:
    ලේක්සිකොන් හරි මොකක්හරි වෙන්ඩ ඇති. කලම්බෝ ඉන්ටනෂල් එකෙයි ගේට්වේ එකෙයි කිට් එක ඔය වගේ නෙමෙයි නේද? ඉකොල් එකද දන්නේ නැහැ. එත් උන් නම් දිගන ග්‍රවුන්ඩ් එකේ ඉන්නේ.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,418
    3,090
    113
    Lexicon total muslim neweyi ne? CIS Ecole neweyi. poddak hitapalla ekek zoom karanna.

    DmUud74.jpg
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Lexicon total muslim neweyi ne? CIS Ecole neweyi. poddak hitapalla ekek zoom karanna.
    රාහුලේ බෑන්ඩ් එකේ උන්ගේ කිට් එක නම් ඔය වගේ. එත් උන් ඔතන ඉන්නේ නැහැ..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,582
    2
    115,425
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලේක්සිකොන් හරි මොකක්හරි වෙන්ඩ ඇති. කලම්බෝ ඉන්ටනෂල් එකෙයි ගේට්වේ එකෙයි කිට් එක ඔය වගේ නෙමෙයි නේද? ඉකොල් එකද දන්නේ නැහැ. එත් උන් නම් දිගන ග්‍රවුන්ඩ් එකේ ඉන්නේ.

    උඩ හරිය නිල් පාට වගේ පේන්නෙ..නාන අම්පෙයාර් කියන්නෙ ෆුල් හම්බස්තාන් කොලෙජ් එකක් වෙන්ඩ ඇති.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    උඩ හරිය නිල් පාට වගේ පේන්නෙ..නාන අම්පෙයාර් කියන්නෙ ෆුල් හම්බස්තාන් කොලෙජ් එකක් වෙන්ඩ ඇති.
    මස්ජිත් එකක් වෙන්ඩ ඇති.. ක්‍රීඩාවේ ගෞරවේ ඉවරයි.