තමන්ගෙ මිනිහ නම් ඉන්නෙ පාරෙ ජුන්ඩ ටියුන් කලත් අව්ලක් නෑලු.අවසර දීලලු තියෙන්නෙමේවට තමයි @Al Baik ට නගින්නේ![]()

ලස්සන ලමයි ඉන්නවා මෙහෙ නැතූවට colourful scarf/head cover use කරන්නෙ , හුරුබුහුටි ලමයි friendly කට්ටිය හම්බවෙලා, වැඩ කරලා තියෙනවා, have good memories,බුර්කාව ගැලෙවුවා නම් ගෑනු එපා වෙනවා![]()