හෑ? තොට අන්ද කයිප්පු කැවිලද බොල??![]()
![]()
එහෙම පරීක්ෂණ කරන්න කියලා ඔය LTTE සිම්පතයිසින් ඩයස්පෝරාව සෑහෙන්න ඉල්ලුවා නේ. අනිත් එක එහෙම Full and unfettered දෙන්න වෙනවා කියන්නේ Sovereignty කියන එක ප්‍රශ්නයකට ලක්වෙනවා. එක එකාට ඇවිල්ල අපේ අභ්‍යන්තර ප්‍රශ්න වලට හොට දාන්න පුලුවන් කියන්නේ ඉතින්...
මේක අන්තර්ජාතිකවත් බ්ලැක් මාක් එකක්. ඒ කියන්නේ රෙසලූශන් එක පරාද කරගන්න තරම්වත් අන්තර්ජාතික මිත්‍රශීලී රටවල් අපට සහය දුන්නේ නෑ කියන්නේ ඒ අයත් ඒ රෙසලූශන් එක අනුමත කරපු බව.
! සවරිනිටි? ලන්කාවට? පුහ්!!
... දූපත්, අක්කර ගනන් චීනට විකුනලා ඉවරයි!! වරාය ඉන්දියාවට විකුනලා ඉවරයි!! තෙල් ටැන්කී ඉන්දියාවට විකුනලා ඉවරයි!!, හම්බන්තොට රජපුක් වරාය චීනට විකුනලා ඉවරයි!!
!!! තවත් ලන්කාවට කොහෙ ස්වයිරීභාවයක්ද?
