සැබෑ නෝංජලයා කියන්නේ,
ඇමති කමෙන් විධායක ජනාධිපති කමට උසස් උන කෙනාද
විධායක ජනාධිපති කමෙන් පාර්ලිමේන්තු මංත්‍රී තත්වෙට වැටුන කෙනාද
කියලා තේරුම් ගන්න බැරි මිනිස්සු ඉන්න රටක බන් අපි ඉන්නේ
මුන් පාර්ලිමෙන්තු මංත්‍රී ධූරය, ඇමති ධූරය, විධායක ජනාධිපති ධූරය ඔක්කෝම හිතෙන් සමාන කරගෙන ඉන්නේ.
මුන්ට ලැජ්ජාවක් තියෙනව නම් ජනවාරි 9ම ඇති කට වහගෙන ඉන්න. අඩුම ගානේ අගෝස්තු 18. තාම නෑ![]()
ඔව් බන් ඕව කියල වැඩක් නෑ ,මන් මේ බයිසිකලේ කෙටි කතාව හොයනවා කියවන්න




