UN වාර්තාව ප‍්‍රතික්‍ෂෙප කල යුතුයි.. – මහින්ද

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇමරිකාවටයි යුරෝපයටයි අපිට කෙලවන්න ඕන උනාට උන්ට හේතුවක් නැතුව හිතුමනාපෙට සම්බාධක දාන්න බෑ. හේතුවක් හදා ගන්න තමයි උන් යුද අපරාද හොයන්න ගත්තේ. යුද අපරාද හොයන්න අපේ රටේ කැමැත්ත හෝ ප්‍රභල රටවල් වල ඒකමතික අනුමැතිය අවශ්‍යයි. බහුතර ඒකමතික අනුමතය ගන්න බැරි බව un එක දැන ගත්තා. ඒ නිසා උන්ට ඉතුරු උනේ අපි එක්ක එකඟතාවයකට එන එක විතරයි. ඒකෙදි un එක අපිට යෝජනා කරේ හරි ලස්සන වචන සංහිදියාව, නැවත පදිංචි කිරීම්, සංවර්ධනය, කොටින්ව පුනරුත්තාපන කිරීම් වගේ දේවල් එක්ක යුධ අපරාද සෙවීම. මේක ගැන දුර දිග හිතන්නේ නැතුව මහින්ද කැමති උනා. මේක අපි ප්‍රතික්ෂේප කරා නම් උන්ට සම්බාධක පනවන්න හේතුවක් නෑ. හැබැයි කරන්න ඕන හැම දෙයක්ම අපේ රටට කරලා වට්ටයි. සමහර විට මේ වෙලාවෙදි මහින්ද ලොකු පීඩනයක ඉන්න ඇත්තේ. ඒ පීඩනය නිසාම මේ ගොන් වැඩේ කරා වෙන්නත් පුලුවන්. මහින්ද දැන ගන්න ඕනේ අන්න ඒ පීඩනයම වර්තමාන රජයටත් තියෙන බව. සම්පූර්ණ වාර්ථාවම ප්‍රතික්ශෙප කරලා දාන්න කියලා තව්සන්ඩ් ටොක් දීලා පාක්ශිකයින්ගේන් ක්‍රෙඩිට් ගන්නේ නැතුව ආණ්ඩුව මුහුන දීලා ඉන්න තත්වය අවබෝධ කර ගත්තා නම් තමයි හොද.

    ඉතින් ඕයි මහින්ද කොහේද එක්සත් ජාතීන්ගේ වාර්තාවක් පිලිගත්තෙ? ජොයින්ට් ස්ටේට්මන්ට් එකේ කොහෙවත් ලන්කාව යුද අපරාධ කලා කියලා තියෙනවාද?
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    At end of the trip the UNSG and Sri Lankan President Mahinda Rajapaksa issued a joint statement in which the Sri Lankan government agreed to take measures on accountability for violations of international humanitarian and human rights law.

    mey kiyannne, mahindai UN eke ban ki moon athare athi wechcha joint statement ekak newei da? mahinda lankawe wechcha yuda aparada gana pariikshanayak thiyanna ekaga welaa nadda?

    :lol::lol: na yako. umbata engreesi terenne nadda?
    join statement ekak athi wenne kohomada? join statement issue karanawa misak.

    mahinda kale darusman report ekata reply 1k widihata LLRC eka daapu eka. https://en.wikipedia.org/wiki/Lessons_Learnt_and_Reconciliation_Commission

    umba danne nati dewal gana pora talks danne natuwa indapan. dammath ewa atththa kiyala oppu karanna try karannepa. gale paharapu balala ge story eka dannawa atine?
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    :yes: ඔව් බන් ඕව කියල වැඩක් නෑ ,
    මන් මේ බයිසිකලේ කෙටි කතාව හොයනවා කියවන්න
    :lol:


    අමුතුවෙන් හොයාගෙන කියවන්න දෙයක් නෑ. 10 වසර වෙනකන් ඉස්කෝලෙ ගිහින් තියෙන අය ඕක කියවල තියෙන්නෙ. කොහොමත් දැන්ම හොයාගෙන කියවපන්. ඉස්සරහට ඉස්කෝල වල සිංහල සාහිත්‍ය උගන්නයිද කියන්න බෑ.
     
    Last edited: