UN වාර්තාව ප‍්‍රතික්‍ෂෙප කල යුතුයි.. – මහින්ද

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    joint statement එකක් කවද්ද ගිවිසුමක් උනේ? බොට මෝල්ද?

    අනික මහින්දයා ඔතන ලන්කාවේ යුද අපරාධ උනා කියල පිලිඅරන් තියෙනවාද? නිකන් බොරැ නොකිය හිටපන්

    අන්න ඒක තමයි බන් උන්ගේ කපටිකම. උන් මේක ගැහුවේ මහින්දයව අන්දලා ලස්සන වදන් දාලා. පොර ඉතින් ගොනානේ, රැවටුනා. මහින්දයගේ පිටිපස්සේ හිටපු රාජතාන්ත්‍රික ගොන්නු ටිකටත් මේක තේරුම් ගන්න බැරි උනා.

    දැන් ඔය පිට වෙලා තියෙන්නේ මේකේ ප්‍රතිඵල.

    මහින්ද පිලි අරගෙන නම් නෑ. ඒත් බෑන් කී මූන් එක්ක ගහන්න ගියේ අහවල් එකකටද. යුධ අපරාද උනේ නෑ කියලා ප්‍රතික්ශේප කරන්නනේ තිබ්බේ.

    උබ කොහොමත් වහලා. මේවා තේරුම් ගන්න එකෙක් නෙවෙයි චූ කරලා නිදා ගනින්.

    kammali nan talks damme ay?
    dan me wiki page eke koy hariyeda tiyenne umba kiyana "මහින්ද නේද ගිවිසුම් ගහලා බෑන් කී මුන්ට බලය දුන්නේ යුධ අපරාද ගැන පරීක්ෂනයක් කරන්න" wakkiya oppu karanna sakki?

    උබ විකි ඕපන් වත් කරලා නෑ වගේ. ඒක කියවපන්කෝ. උබට මම කියපු එකත් ඔප්පු වෙයි. ඔය දාපු කොටසත් හම්බවෙයි.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    අන්න ඒක තමයි බන් උන්ගේ කපටිකම. උන් මේක ගැහුවේ මහින්දයව අන්දලා ලස්සන වදන් දාලා. පොර ඉතින් ගොනානේ, රැවටුනා. මහින්දයගේ පිටිපස්සේ හිටපු රාජතාන්ත්‍රික ගොන්නු ටිකටත් මේක තේරුම් ගන්න බැරි උනා.

    දැන් ඔය පිට වෙලා තියෙන්නේ මේකේ ප්‍රතිඵල.

    මහින්ද පිලි අරගෙන නම් නෑ. ඒත් බෑන් කී මූන් එක්ක ගහන්න ගියේ අහවල් එකකටද. යුධ අපරාද උනේ නෑ කියලා ප්‍රතික්ශේප කරන්නනේ තිබ්බේ.

    උබ කොහොමත් වහලා. මේවා තේරුම් ගන්න එකෙක් නෙවෙයි චූ කරලා නිදා ගනින්.

    උබ විකි ඕපන් වත් කරලා නෑ වගේ. ඒක කියවපන්කෝ. උබට මම කියපු එකත් ඔප්පු වෙයි. ඔය දාපු කොටසත් හම්බවෙයි.

    :lol::lol::lol: mama kiyewwa ban. umba daapanko umba kiyana eka oya wiki eken hoyala.:lol::lol::lol:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    අන්න ඒක තමයි බන් උන්ගේ කපටිකම. උන් මේක ගැහුවේ මහින්දයව අන්දලා ලස්සන වදන් දාලා. පොර ඉතින් ගොනානේ, රැවටුනා. මහින්දයගේ පිටිපස්සේ හිටපු රාජතාන්ත්‍රික ගොන්නු ටිකටත් මේක තේරුම් ගන්න බැරි උනා.

    දැන් ඔය පිට වෙලා තියෙන්නේ මේකේ ප්‍රතිඵල.

    මහින්ද පිලි අරගෙන නම් නෑ. ඒත් බෑන් කී මූන් එක්ක ගහන්න ගියේ අහවල් එකකටද. යුධ අපරාද උනේ නෑ කියලා ප්‍රතික්ශේප කරන්නනේ තිබ්බේ.

    උබ කොහොමත් වහලා. මේවා තේරුම් ගන්න එකෙක් නෙවෙයි චූ කරලා නිදා ගනින්.[/SIZE]

    monawada ban me umba kiyanwanne? dan tappulanne kawda?

    අන්න ඒක තමයි බන් උන්ගේ කපටිකම.
    උන් මේක ගැහුවේ මහින්දයව අන්දලා ලස්සන වදන් දාලා.
    පොර ඉතින් ගොනානේ, රැවටුනා.
    මහින්දයගේ පිටිපස්සේ හිටපු රාජතාන්ත්‍රික ගොන්නු ටිකටත් මේක තේරුම් ගන්න බැරි උනා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    :lol::lol::lol: mama kiyewwa ban. umba daapanko umba kiyana eka oya wiki eken hoyala.:lol::lol::lol:

    මේ තියෙන්නේ බන් :lol::lol:

    මහින්ද නේද ගිවිසුම් ගහලා බෑන් කී මුන්ට බලය දුන්නේ යුධ අපරාද ගැන පරීක්ෂනයක් කරන්න" wakkiya oppu karanna sakki?

    UNSG Ban Ki-moon visited Sri Lanka. At end of the trip the UNSG and Sri Lankan President Mahinda Rajapaksa issued a joint statement in which the Sri Lankan government agreed to take measures on accountability for violations of international humanitarian and human rights law :oo::oo:

    වෙන සයිට් එකක මෙන්න මෙහෙමත් තියෙනවා,
    President Rajapaksa welcomed the Secretary-General as the highest dignitary to visit Sri Lanka
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,076
    1
    8,924
    113
    -~උලක් උඩ-~
    කොමොමද බන් යූ එන් එකෙන් කෙලින් ම අපිට කරන බලපෑමක් මහින්ද වුනත් ප්‍රතික්ශේප කරන්නේ.. ලන්කාව කියන්නේ ලෝඩ් නෙවේනෙ.. බොහොම පුන්චි රටක්..කරන්න තියෙන්නේ කොහොමහරි අභ්‍යන්තර පරීක්ෂන‍යකට යූ එන් එක කැමති කරගන්න එක. :dull:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,076
    1
    8,924
    113
    -~උලක් උඩ-~
    joint statement එකක් කවද්ද ගිවිසුමක් උනේ? බොට මෝල්ද?

    අනික මහින්දයා ඔතන ලන්කාවේ යුද අපරාධ උනා කියල පිලිඅරන් තියෙනවාද? නිකන් බොරැ නොකිය හිටපන්
    මම දැක්කා මන්ගල සමරවීර නම් පිලිඅරන් තිබ්බා කියලා:dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    කොමොමද බන් යූ එන් එකෙන් කෙලින් ම අපිට කරන බලපෑමක් මහින්ද වුනත් ප්‍රතික්ශේප කරන්නේ.. ලන්කාව කියන්නේ ලෝඩ් නෙවේනෙ.. බොහොම පුන්චි රටක්..කරන්න තියෙන්නේ කොහොමහරි අභ්‍යන්තර පරීක්ෂන‍යකට යූ එන් එක කැමති කරගන්න එක. :dull:

    UN එකෙන් බලපෑමක් කරේ නෑ මචන්. උන් බොහොම සුහදවයි මේ වැඩේ කරේ. UN එකට කිසිම බලයක් නෑ අපේ රටේ යුධ අපරාද ගැන පරීක්ශන තියන්න්න. බලවත් රටවල් වල එකඟතාවයක් තිබ්බොත් UN එකට පුලුවන් පරීක්ශනයක් තියන්න. රුසියාව චීනේ අපිට සප් කරා, ඒ නිසා එහෙම දෙයක් වෙන්න කීයටවත් ඉඩක් නෑ. UN එක කිසි ගින්නක් නැතුව මහින්දව රවට්ටලා යුධ අපරාද පරික්ෂනයක් කරන්න එකඟතාවයක් හදා ගත්තා. මහින්ද රැවටුනා. UN එකටත් ඕනේ අපේ වගේ පොඩි රටවල් අල්ලගෙන නටන්න විතරයි. වෙනත් රටවල් වල යුද්ධ වෙනවා බෙලි කපනවා පන පිටින් ගිනි තියනවා උන් ඒවට ඇගිලි ගහන්නේ නෑ.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මේ තියෙන්නේ බන් :lol::lol:

    මහින්ද නේද ගිවිසුම් ගහලා බෑන් කී මුන්ට බලය දුන්නේ යුධ අපරාද ගැන පරීක්ෂනයක් කරන්න" wakkiya oppu karanna sakki?

    UNSG Ban Ki-moon visited Sri Lanka. At end of the trip the UNSG and Sri Lankan President Mahinda Rajapaksa issued a joint statement in which the Sri Lankan government agreed to take measures on accountability for violations of international humanitarian and human rights law :oo::oo:

    වෙන සයිට් එකක මෙන්න මෙහෙමත් තියෙනවා,
    President Rajapaksa welcomed the Secretary-General as the highest dignitary to visit Sri Lanka

    :lol::lol::lol: kiyopan full statement eka (UN press release). eka kiyola mata translate karala kiyapan umbe oya giwisuma gana koheda tiyenne kiyala'
    "මහින්ද නේද ගිවිසුම් ගහලා බෑන් කී මුන්ට බලය දුන්නේ යුධ අපරාද ගැන පරීක්ෂනයක් කරන්න" :lol::lol:

    http://www.un.org/press/en/2009/sg2151.doc.htm

    Joint Statement by United Nations Secretary-General, Government of Sri Lanka

    Following is the joint statement by the Government of Sri Lanka and the United Nations at the conclusion of UN Secretary-General Ban Ki-moon’s visit to Sri Lanka on 23 May:

    At the invitation of Mahinda Rajapaksa, President of Sri Lanka, the Secretary-General of the United Nations, Ban Ki-moon, paid a visit to Sri Lanka. During the course of his visit, he held talks with the President, Foreign Minister as well as other senior leaders of Sri Lanka. During his stay, he also consulted other relevant stakeholders, members of international humanitarian agencies and civil society. The Secretary-General visited the internally displaced persons (IDP) sites at Vavuniya and overflew the conflict area, near Mullaitivu that was the scene of the conflict.

    President Rajapaksa welcomed the Secretary-General as the highest dignitary to visit Sri Lanka in the post-conflict phase. This was a reflection of the close cooperation between Sri Lanka and the United Nations as well as Sri Lanka’s commitment to work with the United Nations in the future.

    President Rajapaksa and Secretary-General Ban Ki-moon agreed that following the end of operations against the Liberation Tigers of Tamil Eelam (LTTE), Sri Lanka had entered a new post-conflict beginning. In this context, the Government of Sri Lanka faced many immediate and long-term challenges relating to issues of relief, rehabilitation, resettlement and reconciliation. While addressing these critical issues, it was agreed that the new situation offered opportunities for long-term development of the north and for re-establishing democratic institutions and electoral politics after 2 ½ decades. The Government expressed its commitment to ensure the economic and political empowerment of the people of the north through its programmes.

    President Rajapaksa and the Secretary-General agreed that addressing the aspirations and grievances of all communities and working towards a lasting political solution was fundamental to ensuring long-term socio-economic development. The Secretary-General welcomed the assurance of the President of Sri Lanka contained in his statement in Parliament on 19 May 2009 that a national solution acceptable to all sections of people will be evolved. President Rajapaksa expressed his firm resolve to proceed with the implementation of the 13th Amendment, as well as to begin a broader dialogue with all parties, including the Tamil parties in the new circumstances, to further enhance this process and to bring about lasting peace and development in Sri Lanka.

    President Rajapaksa and Secretary-General Ban Ki-moon discussed a series of areas in which the United Nations will assist the ongoing efforts of the Government of Sri Lanka in addressing the future challenges and opportunities.

    With regard to IDPs, the United Nations will continue to provide humanitarian assistance to the IDPs now in Vavuniya and Jaffna. The Government will continue to provide access to humanitarian agencies. The Government will expedite the necessary basic and civil infrastructure as well as means of livelihood necessary for the IDPs to resume their normal lives at the earliest. The Secretary-General welcomed the announcement by the Government expressing its intention to dismantle the welfare villages at the earliest, as outlined in the Plan to resettle the bulk of IDPs and call for its early implementation.

    The Government seeks the cooperation of the international community in mine clearing, which is an essential prerequisite to expediting the early return of IDPs.

    The Secretary-General called for donor assistance towards the Common Humanitarian Action Plan (CHAP) jointly launched by the Government of Sri Lanka and the United Nations, which supports the relief, shelter and humanitarian needs of those in IDP sites.

    President Rajapaksa and the Secretary-General recognized the large number of former child soldiers forcibly recruited by the LTTE as an important issue in the post-conflict context. President Rajapaksa reiterated his firm policy of zero tolerance in relation to child recruitment. In cooperation with the United Nations Children’s Fund (UNICEF), child-friendly procedures have been established for their “release and surrender” and rehabilitation in Protective Accommodation Centres. The objective of the rehabilitation process presently underway is to reintegrate former child soldiers into society as productive citizens. The Secretary-General expressed satisfaction on the progress already made by the Government in cooperation with UNICEF and encouraged Sri Lanka to adopt similar policies and procedures relating to former child soldiers in the north.

    President Rajapaksa informed the Secretary-General regarding ongoing initiatives relating to rehabilitation and reintegration of ex-combatants. In addition to the ongoing work by the Office of the Commissioner General for Rehabilitation, a National Framework for the Integration of Ex-combatants into Civilian Life is under preparation, with the assistance of the United Nations and other international organizations.

    Sri Lanka reiterated its strongest commitment to the promotion and protection of human rights, in keeping with international human rights standards and Sri Lanka’s international obligations. The Secretary-General underlined the importance of an accountability process for addressing violations of international humanitarian and human rights law. The Government will take measures to address those grievances.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    12043082_929836547082383_37135280655276230_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    :lol::lol::lol: kiyopan full statement eka (UN press release). eka kiyola mata translate karala kiyapan umbe oya giwisuma gana koheda tiyenne kiyala'
    "මහින්ද නේද ගිවිසුම් ගහලා බෑන් කී මුන්ට බලය දුන්නේ යුධ අපරාද ගැන පරීක්ෂනයක් කරන්න" :lol::lol:

    http://www.un.org/press/en/2009/sg2151.doc.htm

    Joint Statement by United Nations Secretary-General, Government of Sri Lanka

    Following is the joint statement by the Government of Sri Lanka and the United Nations at the conclusion of UN Secretary-General Ban Ki-moon’s visit to Sri Lanka on 23 May:

    At the invitation of Mahinda Rajapaksa, :lol::lol: President of Sri Lanka, the Secretary-General of the United Nations, Ban Ki-moon, paid a visit to Sri Lanka. During the course of his visit, he held talks with the President, Foreign Minister as well as other senior leaders of Sri Lanka. During his stay, he also consulted other relevant stakeholders, members of international humanitarian agencies and civil society. The Secretary-General visited the internally displaced persons (IDP) sites at Vavuniya and overflew the conflict area, near Mullaitivu that was the scene of the conflict.

    President Rajapaksa welcomed the Secretary-General as the highest dignitary :love::love:to visit Sri Lanka in the post-conflict phase. This was a reflection:lol::lol: of the close cooperation between Sri Lanka and the United Nations as well as Sri Lanka’s commitment to work with the United Nations in the future.

    President Rajapaksa and Secretary-General Ban Ki-moon agreed that following the end of operations against the Liberation Tigers of Tamil Eelam (LTTE), Sri Lanka had entered a new post-conflict beginning. In this context, the Government of Sri Lanka faced many immediate and long-term challenges relating to issues of relief, rehabilitation, resettlement and reconciliation. While addressing these critical issues, it was agreed that the new situation offered opportunities for long-term development of the north and for re-establishing democratic institutions and electoral politics after 2 ½ decades. The Government expressed its commitment to ensure the economic and political empowerment of the people of the north through its programmes.

    President Rajapaksa and the Secretary-General agreed that addressing the aspirations and grievances of all communities and working towards a lasting political solution was fundamental to ensuring long-term socio-economic development. The Secretary-General welcomed the assurance of the President of Sri Lanka contained in his statement in Parliament on 19 May 2009 that a national solution acceptable to all sections of people will be evolved. President Rajapaksa expressed his firm resolve to proceed with the implementation of the 13th Amendment, as well as to begin a broader dialogue with all parties, including the Tamil parties in the new circumstances, to further enhance this process and to bring about lasting peace and development in Sri Lanka.

    President Rajapaksa and Secretary-General Ban Ki-moon discussed a series of areas in which the United Nations will assist the ongoing efforts of the Government of Sri Lanka in addressing the future challenges and opportunities.

    With regard to IDPs, the United Nations will continue to provide humanitarian assistance to the IDPs now in Vavuniya and Jaffna. The Government will continue to provide access to humanitarian agencies. The Government will expedite the necessary basic and civil infrastructure as well as means of livelihood necessary for the IDPs to resume their normal lives at the earliest. The Secretary-General welcomed the announcement by the Government expressing its intention to dismantle the welfare villages at the earliest, as outlined in the Plan to resettle the bulk of IDPs and call for its early implementation.

    The Government seeks the cooperation of the international community in mine clearing, which is an essential prerequisite to expediting the early return of IDPs.

    The Secretary-General called for donor assistance towards the Common Humanitarian Action Plan (CHAP) jointly launched by the Government of Sri Lanka and the United Nations, which supports the relief, shelter and humanitarian needs of those in IDP sites.

    President Rajapaksa and the Secretary-General recognized the large number of former child soldiers forcibly recruited by the LTTE as an important issue in the post-conflict context. President Rajapaksa reiterated his firm policy of zero tolerance in relation to child recruitment. In cooperation with the United Nations Children’s Fund (UNICEF), child-friendly procedures have been established for their “release and surrender” and rehabilitation in Protective Accommodation Centres. The objective of the rehabilitation process presently underway is to reintegrate former child soldiers into society as productive citizens. The Secretary-General expressed satisfaction on the progress already made by the Government in cooperation with UNICEF and encouraged Sri Lanka to adopt similar policies and procedures relating to former child soldiers in the north.

    President Rajapaksa informed the Secretary-General regarding ongoing initiatives relating to rehabilitation and reintegration of ex-combatants. In addition to the ongoing work by the Office of the Commissioner General for Rehabilitation, a National Framework for the Integration of Ex-combatants into Civilian Life is under preparation, with the assistance of the United Nations and other international organizations.

    Sri Lanka reiterated its strongest commitment to the promotion and protection of human rights, in keeping with international human rights standards and Sri Lanka’s international obligations. The Secretary-General underlined the importance of an accountability process for addressing violations of international humanitarian and human rights law. The Government will take measures to address those grievances.

    ඇයි උබ විකි එක ගනන් ගන්නේ නැද්ද?

    මම උබට කලිනුත් කිව්වා මහින්දව ගොනා කරලයි එකඟතාවයට අවේ කියලා. ඒකට සංහිඳියාව වගේ ලස්සන වචන පාවිච්චි කරා. වාර්ථාව පිට උනේ අපේ රණවිරුවො ලිංගික අපචාර වලට ඝාතන වලට සම්බන්ධයි කියලා. උබ බලාපොරොත්තු වෙන්න එපා UN එක මහින්දව ගොනා කරා කියලා උන්ගේ ස්යිට් එකේ දායි කියලා. උන්ගේ අවශ්‍යතාවය ලස්සන වචන දාලා අන්දලා ලස්සනට කරගත්තා.
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    ඇයි උබ විකි එක ගනන් ගන්නේ නැද්ද?

    මම උබට කලිනුත් කිව්වා මහින්දව ගොනා කරලයි එකඟතාවයට අවේ කියලා. ඒකට සංහිඳියාව වගේ ලස්සන වචන පාවිච්චි කරා. වාර්ථාව පිට උනේ අපේ රණවිරුවො ලිංගික අපචාර වලට ඝාතන වලට සම්බන්ධයි කියලා. උබ බලාපොරොත්තු වෙන්න එපා UN එක මහින්දව ගොනා කරා කියලා උන්ගේ ස්යිට් එකේ දායි කියලා. උන්ගේ අවශ්‍යතාවය ලස්සන වචන දාලා අන්දලා ලස්සනට කරගත්තා.

    umba oya kata karana wartaawa mata nan pahadili na. warta keeyak nan eliyata awada, unta one one widihata.

    wiki eke dala tiyenneth oke antima tiyena wakya keepayama wena widihatakata liyala.

    Wiki:
    At end of the trip the UNSG and Sri Lankan President Mahinda Rajapaksa issued a joint statement in which the Sri Lankan government agreed to take measures on accountability for violations of international humanitarian and human rights law

    Press Release:
    Sri Lanka reiterated its strongest commitment to the promotion and protection of human rights, in keeping with international human rights standards and Sri Lanka’s international obligations. The Secretary-General underlined the importance of an accountability process for addressing violations of international humanitarian and human rights law. The Government will take measures to address those grievances.

    umba monawa kiyanawada kiyala mata nan terenne na. umba mulin kiyapu tomba pachayak dan atta kiyala kiyanna maara try ekak denawa kiyala witaray mata nan terenne.

    umba oya kiyana dewal kisima logical na kiyala piliganin.
    mahinda agreement ekakata awalu, eka UN site eketh nalu, mahinda gona kalalu, un lassanata wachana dammalu. umba nikan game gaanu katha hadanwa wagene ban talks denne.
     
    mata pacha kiyanna awashya naha ban. issara idan weccha dey balan idapu ekek hatiyatai kiwwe.

    methana kisi logic ekak naha. wiki kiyala thiyena de therum ganna witharai thiyennei. uba eeka therum gaththoth ethana idan logic da da issarahata yanna puluwan.

    wiki
    At end of the trip the UNSG and Sri Lankan President Mahinda Rajapaksa issued a joint statement in which the Sri Lankan government agreed to take measures on accountability for violations of international humanitarian and human rights law.

    ubath mahindaya wagema hithan inne UN eke un modai kiyala.
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    සිරිසේන ජනාධිපතිව දැක්කම මතක් වෙන්නෙ "බයිසිකලය" කෙටි කතාවෙ සියදෝරිස්ව. ගුණදාස අමරසේකර මහතා සියදෝරිස්ව හඳුන්වන්නෙ නෝංජලයෙක් විදිහට. මිනිහ ගෙදර නෝනටයි ළමයින්ටයි සලකන්නෙ ඒකාධිපතියෙක් වගේ. හැබැයි පිට මිනිස්සු ඉස්සරහ ඉන්නෙ දෙකට නැමීගෙන, කොළොප්පම් කරත් ඉවසා දරාගෙන, එහෙයි කියාගෙන. ගෙදරට ඒකාධිපති, පිටට නිවටපති.
    සිරිසේන මහත්තයගෙ දේශපාලන චරිතෙත් ඔහොමයි. රටේ, පක්ෂෙ මිනිස්සු ඉස්සරහ වැඩ කරන්නෙ ඒකාධිපතියෙක් විධිහට, හැබැයි ලෝකෙ ඉස්සරහ (විශේෂයෙන් බටහිර ස්වාමිවරුන් ඉස්සරහ) අමුම අමු නිවටයෙක්. කෙටියෙන්ම කිව්වොත් දේශපාලන වශයෙන් හොඳම වර්ගයේ නෝංජලයෙක්.

    This made my day
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    mata pacha kiyanna awashya naha ban. issara idan weccha dey balan idapu ekek hatiyatai kiwwe.

    methana kisi logic ekak naha. wiki kiyala thiyena de therum ganna witharai thiyennei. uba eeka therum gaththoth ethana idan logic da da issarahata yanna puluwan.

    wiki
    At end of the trip the UNSG and Sri Lankan President Mahinda Rajapaksa issued a joint statement in which the Sri Lankan government agreed to take measures on accountability for violations of international humanitarian and human rights law.

    ubath mahindaya wagema hithan inne UN eke un modai kiyala.

    umba mahinda & mama moday kiyanna kalin issella wiki ekak kiyanne mokakda eka kiyawanne kohomada kiyala igena genawa waren.:lol::lol:

    wiki eke oya sentence wala reference balapan. reference 15 and 16. reference wala tiyenne UN eke press conference 1. wiki eka liyapu eka uta kamati widihata sentence eka liyala tiyenne. eth uge sources wenne UN press release 1.

    eken kohewath kiyawenne na giwisumak gana umba issela kiwwa wage. umbe hithe tiyena giwisumak join statement ekak ekka gata gahanna umba hadanne. ituru tika umba hadanne umbe manasgaatha walin purawanna.
    mahinda moaadaya, UN eka uwa rawatuwa, UN eka hari suhaday, UN eken balapaam kale na and etc. :lol::lol::lol:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,076
    1
    8,924
    113
    -~උලක් උඩ-~
    UN එකෙන් බලපෑමක් කරේ නෑ මචන්. උන් බොහොම සුහදවයි මේ වැඩේ කරේ. UN එකට කිසිම බලයක් නෑ අපේ රටේ යුධ අපරාද ගැන පරීක්ශන තියන්න්න. බලවත් රටවල් වල එකඟතාවයක් තිබ්බොත් UN එකට පුලුවන් පරීක්ශනයක් තියන්න. රුසියාව චීනේ අපිට සප් කරා, ඒ නිසා එහෙම දෙයක් වෙන්න කීයටවත් ඉඩක් නෑ. UN එක කිසි ගින්නක් නැතුව මහින්දව රවට්ටලා යුධ අපරාද පරික්ෂනයක් කරන්න එකඟතාවයක් හදා ගත්තා. මහින්ද රැවටුනා. UN එකටත් ඕනේ අපේ වගේ පොඩි රටවල් අල්ලගෙන නටන්න විතරයි. වෙනත් රටවල් වල යුද්ධ වෙනවා බෙලි කපනවා පන පිටින් ගිනි තියනවා උන් ඒවට ඇගිලි ගහන්නේ නෑ.
    මේකයි මචන්. අපි පොඩි රටක්. අපේ බහුතර අපනයන ද්‍රව්‍ය යන්නෙ ඇමරිකාවටයි යුරෝපෙටයි. ඒක ඉස්සෙල්ලා තේරුම් අරන් ඉමු. ඊට පස්සෙ මේක පටන් ගත්තෙ 2009 න් පස්සෙ. යුද්දෙන් පස්සෙ. යුද්දෙ අවසාන වුනාට පස්සෙ ඇමරිකාවටයි යුරෝපෙ සමහර රටවලටයි ඕනෙ වුනා ලන්කාවෙ හමුදාවටයි ජනාදිපතිටයි විරුද්ධව පරීක්ෂනයක් කරන්න.ඔප්ශන් දෙකයි දුන්නෙ.එක්කො ලන්කාවෙ ජාත්‍යන්තර නීති වලට අනුකූලව පරීක්ෂනයක් කරන්න.නැත්තම් බලහත්කාරයෙන් පවත්වන ජාත්‍යන්තර පරීක්ශනයකට මුහුනපෑමට සිදුවිය හැකියි. මේක ඒගොල්ලො කීවෙ කරන්න පුලුවන් නිසානෙ..මෙන්න ඒ සම්බන්ද ලිපිය. http://www.dailymirror.lk/10081/sri-lanka-risks-forced-war-crimes-probe-us මෙහෙම කියලා තියෙන්නෙ ඇමරිකාවෙන් විතරක් නෙවෙයි, එන්ගලන්තෙනුත් මෙහෙම කියලා තියනවා. ඉතින් ඒ පරීක්ෂනය කරන මාධ්‍ය තමා යූ එන් එක. චීනෙයි රුසියාවයි හිටියා කියලා ආරක්ශක මන්ඩලේදී ලන්කාවට විරුද්දව යෝජනාවක් ඇමරිකාව ගෙනාවොත් ගෙනාවොත් එයාලා වෙටෝ කරයි..ඊට පස්සෙ ඒක එතනින් නැවතෙයි කියමුකො..නමුත් ඇමරිකාවයි යුරෝපයයි අපිට සම්බාදක දැම්මොත් මොකද කරන්නෙ, අපිට ගිය රිසලූශන් එකෙත් වාසියක් තිබුනෙ නැහැ.ඉස්සෙල්ලාම යූ එන් එකට ලන්කාවට විරුද්දව පරීක්ශනයක් කරන්න යෝජනාවක් ගෙනාවෙ 2009 යෙදි. ඒක වැඩි චන්දයෙන් සම්මත වුනා..කොහොමත් ලන්කාවට ඇමරිකාවයි යුරෝපයයි එක්ක හැප්පෙන්න බැහැනෙ. කරන්න තිබුනෙ අපිට එන්න තිබුන පනිශ්මෙන්ට් එක ප්‍රමාද කර ගැනීම විතරයි. එක්කො යුද්දෙ කරන්නැතිව ඉන්න තිබ්බා..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    umba mahinda & mama moday kiyanna kalin issella wiki ekak kiyanne mokakda eka kiyawanne kohomada kiyala igena genawa waren.:lol::lol:

    wiki eke oya sentence wala reference balapan. reference 15 and 16. reference wala tiyenne UN eke press conference 1. wiki eka liyapu eka uta kamati widihata sentence eka liyala tiyenne. eth uge sources wenne UN press release 1.

    eken kohewath kiyawenne na giwisumak gana umba issela kiwwa wage. umbe hithe tiyena giwisumak join statement ekak ekka gata gahanna umba hadanne. ituru tika umba hadanne umbe manasgaatha walin purawanna.
    mahinda moaadaya, UN eka uwa rawatuwa, UN eka hari suhaday, UN eken balapaam kale na and etc. :lol::lol::lol:

    At end of the trip the UNSG and Sri Lankan President Mahinda Rajapaksa issued a joint statement in which the Sri Lankan government agreed to take measures on accountability for violations of international humanitarian and human rights law.

    mey kiyannne, mahindai UN eke ban ki moon athare athi wechcha joint statement ekak newei da? mahinda lankawe wechcha yuda aparada gana pariikshanayak thiyanna ekaga welaa nadda?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    මේකයි මචන්. අපි පොඩි රටක්. අපේ බහුතර අපනයන ද්‍රව්‍ය යන්නෙ ඇමරිකාවටයි යුරෝපෙටයි. ඒක ඉස්සෙල්ලා තේරුම් අරන් ඉමු. ඊට පස්සෙ මේක පටන් ගත්තෙ 2009 න් පස්සෙ. යුද්දෙන් පස්සෙ. යුද්දෙ අවසාන වුනාට පස්සෙ ඇමරිකාවටයි යුරෝපෙ සමහර රටවලටයි ඕනෙ වුනා ලන්කාවෙ හමුදාවටයි ජනාදිපතිටයි විරුද්ධව පරීක්ෂනයක් කරන්න.ඔප්ශන් දෙකයි දුන්නෙ.එක්කො ලන්කාවෙ ජාත්‍යන්තර නීති වලට අනුකූලව පරීක්ෂනයක් කරන්න.නැත්තම් බලහත්කාරයෙන් පවත්වන ජාත්‍යන්තර පරීක්ශනයකට මුහුනපෑමට සිදුවිය හැකියි. මේක ඒගොල්ලො කීවෙ කරන්න පුලුවන් නිසානෙ..මෙන්න ඒ සම්බන්ද ලිපිය. http://www.dailymirror.lk/10081/sri-lanka-risks-forced-war-crimes-probe-us මෙහෙම කියලා තියෙන්නෙ ඇමරිකාවෙන් විතරක් නෙවෙයි, එන්ගලන්තෙනුත් මෙහෙම කියලා තියනවා. ඉතින් ඒ පරීක්ෂනය කරන මාධ්‍ය තමා යූ එන් එක. චීනෙයි රුසියාවයි හිටියා කියලා ආරක්ශක මන්ඩලේදී ලන්කාවට විරුද්දව යෝජනාවක් ඇමරිකාව ගෙනාවොත් ගෙනාවොත් එයාලා වෙටෝ කරයි..ඊට පස්සෙ ඒක එතනින් නැවතෙයි කියමුකො..නමුත් ඇමරිකාවයි යුරෝපයයි අපිට සම්බාදක දැම්මොත් මොකද කරන්නෙ, අපිට ගිය රිසලූශන් එකෙත් වාසියක් තිබුනෙ නැහැ.ඉස්සෙල්ලාම යූ එන් එකට ලන්කාවට විරුද්දව පරීක්ශනයක් කරන්න යෝජනාවක් ගෙනාවෙ 2009 යෙදි. ඒක වැඩි චන්දයෙන් සම්මත වුනා..කොහොමත් ලන්කාවට ඇමරිකාවයි යුරෝපයයි එක්ක හැප්පෙන්න බැහැනෙ. කරන්න තිබුනෙ අපිට එන්න තිබුන පනිශ්මෙන්ට් එක ප්‍රමාද කර ගැනීම විතරයි. එක්කො යුද්දෙ කරන්නැතිව ඉන්න තිබ්බා..

    ඇමරිකාවටයි යුරෝපයටයි අපිට කෙලවන්න ඕන උනාට උන්ට හේතුවක් නැතුව හිතුමනාපෙට සම්බාධක දාන්න බෑ. හේතුවක් හදා ගන්න තමයි උන් යුද අපරාද හොයන්න ගත්තේ. යුද අපරාද හොයන්න අපේ රටේ කැමැත්ත හෝ ප්‍රභල රටවල් වල ඒකමතික අනුමැතිය අවශ්‍යයි. බහුතර ඒකමතික අනුමතය ගන්න බැරි බව un එක දැන ගත්තා. ඒ නිසා උන්ට ඉතුරු උනේ අපි එක්ක එකඟතාවයකට එන එක විතරයි. ඒකෙදි un එක අපිට යෝජනා කරේ හරි ලස්සන වචන සංහිදියාව, නැවත පදිංචි කිරීම්, සංවර්ධනය, කොටින්ව පුනරුත්තාපන කිරීම් වගේ දේවල් එක්ක යුධ අපරාද සෙවීම. මේක ගැන දුර දිග හිතන්නේ නැතුව මහින්ද කැමති උනා. මේක අපි ප්‍රතික්ෂේප කරා නම් උන්ට සම්බාධක පනවන්න හේතුවක් නෑ. හැබැයි කරන්න ඕන හැම දෙයක්ම අපේ රටට කරලා වට්ටයි. සමහර විට මේ වෙලාවෙදි මහින්ද ලොකු පීඩනයක ඉන්න ඇත්තේ. ඒ පීඩනය නිසාම මේ ගොන් වැඩේ කරා වෙන්නත් පුලුවන්. මහින්ද දැන ගන්න ඕනේ අන්න ඒ පීඩනයම වර්තමාන රජයටත් තියෙන බව. සම්පූර්ණ වාර්ථාවම ප්‍රතික්ශෙප කරලා දාන්න කියලා තව්සන්ඩ් ටොක් දීලා පාක්ශිකයින්ගේන් ක්‍රෙඩිට් ගන්නේ නැතුව ආණ්ඩුව මුහුන දීලා ඉන්න තත්වය අවබෝධ කර ගත්තා නම් තමයි හොද.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කොමොමද බන් යූ එන් එකෙන් කෙලින් ම අපිට කරන බලපෑමක් මහින්ද වුනත් ප්‍රතික්ශේප කරන්නේ.. ලන්කාව කියන්නේ ලෝඩ් නෙවේනෙ.. බොහොම පුන්චි රටක්..කරන්න තියෙන්නේ කොහොමහරි අභ්‍යන්තර පරීක්ෂන‍යකට යූ එන් එක කැමති කරගන්න එක. :dull:

    :yes::yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    UN එකෙන් බලපෑමක් කරේ නෑ මචන්. උන් බොහොම සුහදවයි මේ වැඩේ කරේ. UN එකට කිසිම බලයක් නෑ අපේ රටේ යුධ අපරාද ගැන පරීක්ශන තියන්න්න. බලවත් රටවල් වල එකඟතාවයක් තිබ්බොත් UN එකට පුලුවන් පරීක්ශනයක් තියන්න. රුසියාව චීනේ අපිට සප් කරා, ඒ නිසා එහෙම දෙයක් වෙන්න කීයටවත් ඉඩක් නෑ. UN එක කිසි ගින්නක් නැතුව මහින්දව රවට්ටලා යුධ අපරාද පරික්ෂනයක් කරන්න එකඟතාවයක් හදා ගත්තා. මහින්ද රැවටුනා. UN එකටත් ඕනේ අපේ වගේ පොඩි රටවල් අල්ලගෙන නටන්න විතරයි. වෙනත් රටවල් වල යුද්ධ වෙනවා බෙලි කපනවා පන පිටින් ගිනි තියනවා උන් ඒවට ඇගිලි ගහන්නේ නෑ.

    මහින්ද එදා කිසිම පරීක්ශණයක් කරන්න නෑ කිව්ව නන් යූඇන් එක ජාතයන්තර පරීක්ශනේ ගේන්නෙ 2009 දීම නේ?