UN Panel Report Sinhala

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම මේ වාර්තාව දැම්මේ ඔයාලා හැමොටම බලන්න මිසක් කාටවත් කත් අදින්න නෙමෙයි, අපි නොදන්න මේ වාර්තාව සයිට් එකට දාලා මම කාගෙන්වත් රෙප් ඉල්ලුවෙ නැහැනේ, නිකන් මගේ රෙප් කපාගන්න ඕනේ නැහැනේ. එක නිසා මම මේක අයින් කරනවා. කමෙන්ට් කරපු, රෙප් දීපු සහ රෙප් කපපු හැමොටම බොහොමත්ම ස්තුතියි.

    මම මේ වාර්තාව දැම්මේ මහින්දට බනින්නවත් රනිල්ට කත් අදින්නවත් නෙමෙයි. උබලා හැමොටම් දැනගන්න බෑංකින්මූන්ගේ වාර්තාවෙ කියවෙන්නේ මොකක්ද කියලා.

    yako mahida thama rata beragaththe.uta ona deyak uta karanna puluwan.uba methana nikan mahindata wirudawa kiyawanne.ube ranil ponnaya raten kallak LTTE ballonta liyala denakale uba ipadila nadda?ane yako..dan ubala hama ekatawa waradi mahindaya thama

    බොහොම කණගාටුයි මිත්‍රයා, මෙච්චර කල් එලකිරි සයිට් එකේ මෙච්චර කල් පලවෙච්ච ත්‍රෙඩ් වලට මම දාලා තියෙන කමෙන්ට් හොදට කියවලා බැලුවොත් හොදයි, කිසිම වෙලාවක වැරැද්දක් නැතුව මම මහින්ද මහත්තයට බැනලත් නැහැ, මම රනිල් මහත්තයට බැනලත් නැහැ අඩුම තරමේ මම සරත් ෆොන්සේකා මහත්තයට බැනලත් නැහැ. හැබැයි මම වැරදි වෙලාවට වැරදී කියලා දොස් ලියලා ඇති.

    UBATA PADAYAK GIYATH ITHIN MAHINDA THAMA

    ඔය මහත්තයටත් කියන්න තියෙන්නෙ ඒකම තමයි, මහින්ද මහත්තයා රටට ලොකු සේවයක් කලා දැනුත් කරනවා, ඉදිරියටත් කරයි කියලා මම හිතනවා. මම මේ වාර්තාව දැම්මේ කාටවත් මඩ ගහන්න නෙමෙයි අපේ යාළුවන්ට දැනගන්න.

    අදින් පස්සෙ කිසිම වැදගත් දෙයක් මම් සයිට් එකට දාන්නේ නැහැ. නිකන අතින් අරන තියාගන්න ඕනේ නැහැනේ.
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම උබලා හිතන දේනම් කියන්න දන්නේ නෑ එත් මේකෙන් කෙලවෙන්නේ මහින්ද ලොක්කට විතරක්මනම් නෙමේ අපි හැමෝටම බැංකින්මූන් කියන පිස්සා දෙන ආතල් ටික ටික බලන්න ලැබෙයි
     
    jagath_kumara

    Active member
  • Feb 1, 2008
    507
    59
    28
    russia china and india innakam oya mona magulakatawath lankawa wattanna be... samahara aya awasthawen prayojana aran mahindawa kapala baleta ennath try.. kala dutu kala wala ihageneema :P
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම මේ වාර්තාව දැම්මේ ඔයාලා හැමොටම බලන්න මිසක් කාටවත් කත් අදින්න නෙමෙයි, අපි නොදන්න මේ වාර්තාව සයිට් එකට දාලා මම කාගෙන්වත් රෙප් ඉල්ලුවෙ නැහැනේ, නිකන් මගේ රෙප් කපාගන්න ඕනේ නැහැනේ. එක නිසා මම මේක අයින් කරනවා. කමෙන්ට් කරපු, රෙප් දීපු සහ රෙප් කපපු හැමොටම බොහොමත්ම ස්තුතියි

    මම මේ වාර්තාව දැම්මේ මහින්දට බනින්නවත් රනිල්ට කත් අදින්නවත් නෙමෙයි. උබලා හැමොටම් දැනගන්න බෑංකින්මූන්ගේ වාර්තාවෙ කියවෙන්නේ මොකක්ද කියලා.

    yako mahida thama rata beragaththe.uta ona deyak uta karanna puluwan.uba methana nikan mahindata wirudawa kiyawanne.ube ranil ponnaya raten kallak LTTE ballonta liyala denakale uba ipadila nadda?ane yako..dan ubala hama ekatawa waradi mahindaya thama

    බොහොම කණගාටුයි මිත්‍රයා, මෙච්චර කල් එලකිරි සයිට් එකේ මෙච්චර කල් පලවෙච්ච ත්‍රෙඩ් වලට මම දාලා තියෙන කමෙන්ට් හොදට කියවලා බැලුවොත් හොදයි, කිසිම වෙලාවක වැරැද්දක් නැතුව මම මහින්ද මහත්තයට බැනලත් නැහැ, මම රනිල් මහත්තයට බැනලත් නැහැ අඩුම තරමේ මම සරත් ෆොන්සේකා මහත්තයට බැනලත් නැහැ. හැබැයි මම වැරදි වෙලාවට වැරදී කියලා දොස් ලියලා ඇති.

    UBATA PADAYAK GIYATH ITHIN MAHINDA THAMA

    ඔය මහත්තයටත් කියන්න තියෙන්නෙ ඒකම තමයි, මහින්ද මහත්තයා රටට ලොකු සේවයක් කලා දැනුත් කරනවා, ඉදිරියටත් කරයි කියලා මම හිතනවා. මම මේ වාර්තාව දැම්මේ කාටවත් මඩ ගහන්න නෙමෙයි අපේ යාළුවන්ට දැනගන්න.

    අදින් පස්සෙ කිසිම වැදගත් දෙයක් මම් සයිට් එකට දාන්නේ නැහැ. නිකන අතින් අරන තියාගන්න ඕනේ නැහැනේ.
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    උබත් ඉල්ලන් කන්නද හදන්නේ. නිකන් හිටපන් මචන් මේ සයිට් එකේ ඉන්න ගොඩක් මහත්තුරුන්ව තෙරුම් ගන්න හරිම අමාරුයි, එල්ප්වටත් නැහැ මෙලොවටත් නැහැ
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    උබත් ඉල්ලන් කන්නද හදන්නේ. නිකන් හිටපන් මචන් මේ සයිට් එකේ ඉන්න ගොඩක් මහත්තුරුන්ව තෙරුම් ගන්න හරිම අමාරුයි, එල්ප්වටත් නැහැ මෙලොවටත් නැහැ
    therum gan na puluwan ayata mama dan ne :yes:

    ITN balana ayata theren ne naha

    Oya මහත්තුරු nisa thamai lankaweta loke thiyana respect eka adu wela thiyen ne