Unboxing නීති ප්‍රශ්නයක්

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,585
    5,247
    113
    කැඩුවොත් බදින්නම ඕනෙ කියලා නීතියක් තියෙනවද ?
     
    • Like
    Reactions: reddeckuka

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,670
    3,583
    113
    කැඩුවා කියලා දෙන්නා විතරක් දන්නවා නම් බදින්න ඕනි නෑ. පත්තරේට දැම්මොත් ස්ත්‍රී දූෂණ කියලා නීතිමය විදිහට කටයුතු කරන්නත් පුලුවන්.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,585
    5,247
    113
    කැඩුවා කියලා දෙන්නා විතරක් දන්නවා නම් බදින්න ඕනි නෑ. පත්තරේට දැම්මොත් ස්ත්‍රී දූෂණ කියලා නීතිමය විදිහට කටයුතු කරන්නත් පුලුවන්.
    ගෙදර ගිහින් parents ලට කිවිවොත් ?
    දෙන්නම කැමත්තෙන් කරලා පස්සෙ බලෙන් කරේ කියලා case එකක් දාන්න පුලුවන් ද ?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ගෙදර ගිහින් parents ලට කිවිවොත් ?
    දෙන්නම කැමත්තෙන් කරලා පස්සෙ බලෙන් කරේ කියලා case එකක් දාන්න පුලුවන් ද ?
    කඩලා පනින්නහ් හදන්නෙහ් නෙහ් ? බාරගනින් පකො

    බදිනවාහ් කියලා රවට්ටලා කැඩුවොත් නිතිමය ක්‍රියාමාර්ග ගන්නහ් පුලුවන් ...
    ලොකු වන්දි වගෙ දෙන්නහ් වෙයි ..
    මෙ අවුරුද්දේ මුල ගොඩක් නිති අලුත් කරාහ් .. ඇනලා පනින / ආතල් එකට බැදලා ඩිවොස් වෙන්නහ් හදන එවුන්ට්අ නම් ෆක් වෙනවා ..
    ඩුවොස් නඩු දැම්මම නඩුව යනකන් වන්දි ගෙවන්නහ් ඔනි ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,947
    68,371
    113
    ගෙදර ගිහින් parents ලට කිවිවොත් ?
    දෙන්නම කැමත්තෙන් කරලා පස්සෙ බලෙන් කරේ කියලා case එකක් දාන්න පුලුවන් ද ?
    Prove karanna deyak nattan safe.sms ekakin hari badinawa kiyala tiboth ivarai
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Prove karanna deyak nattan safe.sms ekakin hari badinawa kiyala tiboth ivarai
    තාම අතෙ හොලොනවා එනවා අන්බොක්සින් ටොක් දෙන්නහ් ...
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,792
    8,547
    113
    නෑ බලෙන් කරොත් දුෂණයක්‌ වෙන්නේ
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,168
    2,428
    113
    කැමැත්තෙන් කැඩුවත් බාර ගන්නේ නැත්නම් case එකක් අදින්න පුළුවන් කියල අහල තියෙනවා, විවාහ පොරොන්දු මත විශේෂයෙන් .
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,585
    5,247
    113
    Prove karanna deyak nattan safe.sms ekakin hari badinawa kiyala tiboth ivarai
    Ambooo
    කැමැත්තෙන් කැඩුවත් බාර ගන්නේ නැත්නම් case එකක් අදින්න පුළුවන් කියල අහල තියෙනවා, විවාහ පොරොන්දු මත විශේෂයෙන් .
    case case
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,570
    1
    59,086
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෙදර ගිහින් parents ලට කිවිවොත් ?
    දෙන්නම කැමත්තෙන් කරලා පස්සෙ බලෙන් කරේ කියලා case එකක් දාන්න පුලුවන් ද ?

    බඳිනවාමයි කියලා පොරොන්දු වෙලා බැන්දේ නැත්නම් වන්දි ඉල්ලලා නඩුවක් දාන්න පුළුවන්ද?​

    එමෙන්ම මෙවැනි සම්බන්ධතාවක සිටීමේදී ගැහැනු ළමයාගේ කන්‍යාභාවය අහිමි වීමක් සිදුවූයේ නම් පසුව අදාළ පුද්ගලයා එම ගැහැනු ළමයා විවාහ කරගැනීම ප්‍රතික්ෂේප කර සිටී නම් වින්දිත පාර්ශ්වයට කන්‍යා දූෂණය සම්බන්ධ නඩුවක් ගොනු කිරීමේ හැකියාව පවතිනවා. මෙහිදී පොලිසියේ සහායද අදාළ වින්දිත පාර්ශ්වයට ලබාගැනීමේ හැකියාවක් තිබෙනවා. මක්නිසාද යත් මෙහි අපරාධමය වැරැද්දක් පවතින නිසා.

    https://mawbima.lk/2023/01/16/බඳිනවාමයි-කියලා-පොරොන්ද/
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,533
    36,497
    113
    මැදමහනුවර
    අපි අතින් දේපල හානියක් වුනොත් ඒක යථාතත්වයට පත්කරන්න නැත්තං ඒකට මුදල් දෙන්න ඕනනෙ ඒවගේ

    මන් හිතන්නේ කඩපු එක මහලා දෙන්න හරි මහගන්න සල්ලි දෙන්න හරි නීතියෙන් පුළුවන් ඇති
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,585
    5,247
    113

    බඳිනවාමයි කියලා පොරොන්දු වෙලා බැන්දේ නැත්නම් වන්දි ඉල්ලලා නඩුවක් දාන්න පුළුවන්ද?​

    එමෙන්ම මෙවැනි සම්බන්ධතාවක සිටීමේදී ගැහැනු ළමයාගේ කන්‍යාභාවය අහිමි වීමක් සිදුවූයේ නම් පසුව අදාළ පුද්ගලයා එම ගැහැනු ළමයා විවාහ කරගැනීම ප්‍රතික්ෂේප කර සිටී නම් වින්දිත පාර්ශ්වයට කන්‍යා දූෂණය සම්බන්ධ නඩුවක් ගොනු කිරීමේ හැකියාව පවතිනවා. මෙහිදී පොලිසියේ සහායද අදාළ වින්දිත පාර්ශ්වයට ලබාගැනීමේ හැකියාවක් තිබෙනවා. මක්නිසාද යත් මෙහි අපරාධමය වැරැද්දක් පවතින නිසා.

    https://mawbima.lk/2023/01/16/බඳිනවාමයි-කියලා-පොරොන්ද/
    වැඩේ බරපතලයි වගේ