UNDER THE DOME

suta86

Active member
  • Aug 2, 2011
    471
    147
    43
    UNDER THE DOME බලපු අය කවුද ඉන්නේ....මොකක්ද බන් අන්තිමට වෙන්නේ....හිතා ගන්න බෑනේ...

     

    Bloody Rock

    Member
    Jul 18, 2013
    25
    1
    0
    ep 12kma beluwa.ada tama 13 balanna inne.ilaga season aka anakan anatha wei wage.terumak neti wei wage dwn karala beluwatath.
     

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    ඔවු බන් බෑලුවටත් පාඩුයි වගේ...අන්තිම කොටසෙන් ඉවර වෙනව කියල හෑගීමක් ඈත්තෙම නෑ...එක්කෝ ඔක්කොම හදල එක සෑරේ පෙන්වන්න ඕනි...
    දෑන් ඉතින් 2014 වෙනකන් ඉන්න ඕනි ඊ ලග එක බලන්න...
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    13kma baluwa..mata hithenawa chester mill's powerfull city ekak wei..military walin & anith ratawal alin gema illai..eth loku gemak yana case ekak wei kiyala
     

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    අපෝ මටනම් මේක ගූ චාටර්. මුලදි හොඳට ගියා. අන්තිම වෙනකොට චාටර් වුනා :yes::yes: :growl:

    කොයිකත් එහෙම තමයි...මුලින් හොදයි...
    කොහොම වුනත් මේකෙ පලවෙනි කතා පෙල ඉවර වුන විදිහ ගෑන හොද ප්‍රතිචාරයක් නෑහෑ...:growl::growl::growl:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    first season eka iwarada ban? season finale da 13 episode eka. finale kiyala denunewath ne ne. :(
     

    hasiyai2

    Member
    Sep 23, 2013
    90
    2
    0
    ඔවු බන් බෑලුවටත් පාඩුයි වගේ...අන්තිම කොටසෙන් ඉවර වෙනව කියල හෑගීමක් ඈත්තෙම නෑ...එක්කෝ ඔක්කොම හදල එක සෑරේ පෙන්වන්න ඕනි...
    දෑන් ඉතින් 2014 වෙනකන් ඉන්න ඕනි ඊ ලග එක බලන්න...

    :oo::oo::oo::oo:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    balala iwara unama danne eke finale eka season 1 eke kiyala. dan itin revolution season 2 enawane. ekawath balamu.............