ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    උඹල "under the dome" tv show එක බලනව නේද? ඒක based on Stefan king's under the dome book නේ.. මට ඒ පොත ගන්න තැනක් කියපල්ලකො.

    The green mile
    Cujo
    The stand
    Doctor sleep
    The eyes of the dragon

    වගේ පොරගෙ පොත් සෙට් එකක්ම තියනව, මේක තමා හොයාගන්න නැත්තෙ.. කවුරුහරි ගාව තියනවනම් කියවල දෙන්න හරි කමක් නෑ.

    bump එකක්වත් දීපල්ල.