Under Value Vehicle Import?

GHost_94

Well-known member
  • Jan 14, 2022
    649
    799
    93
    LC value eka effect ekak nathnam mokada machan custom eken block kale third party country lc? used /registered vehicles walath website value ekada ganne or lc value ekada?
    1. Stolen vehicles Genna puluwan.
    2. Ship karanna lesi.shipping cost eka adui. (Singapore walin wage )
    3. Lankawta wada honda currency conversion rate ekak ganna puluwan .
    (Singapore walin wage )

    Website value eka.
    Eeka Loku kathawak
    Harshage full non edited COPF kathawa ahannko.
    Eeke mulu process ekama discuss karanawa.

     

    applex

    Well-known member
  • Oct 6, 2007
    1,092
    229
    63
    තාම කරනවා බන්,, ටැක්ස් එක අඩු කරගන්න,
    හැබයි ජපානෙ ඉන්න වාහන exporter ට අඩු ගාන වෙනම deposit කරනවා
    කොහොමද ඒ සීන් එක වෙන්නෙ?
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,149
    6,272
    113
    වෙලෙන්දට කොහොමද වාසිය වෙන්නෙ?
    විශේෂයෙන් ඩීලරස්ල හරහ ගන්න ඒවයෙ මිල සහ ලේඛණ වෙනස් කරන්න පුලුවන් එතකොට අඩු මිලට අරන් අඩු අගයකට ටැකස් ගෙවල සාමාන්‍ය ක්‍රමයට ආපු වාහනයක මිලටම විකුනන්න පුළුවන්.
     

    applex

    Well-known member
  • Oct 6, 2007
    1,092
    229
    63
    විශේෂයෙන් ඩීලරස්ල හරහ ගන්න ඒවයෙ මිල සහ ලේඛණ වෙනස් කරන්න පුලුවන් එතකොට අඩු මිලට අරන් අඩු අගයකට ටැකස් ගෙවල සාමාන්‍ය ක්‍රමයට ආපු වාහනයක මිලටම විකුනන්න පුළුවන්.
    Auction sheets wenas kaloth hoyanna puluwan neda?
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,149
    6,272
    113
    Ay site walin barida? Paid sites walin ehema?
    ජපානෙ විකුණන හැම වාහනයක්ම ඔක්ෂන් වලින් නෙමේ විකුණන්නෙ. fake ඒවා දෙන නිසානෙ verification website හැදිලා තියෙන්නෙ, හරි තැනකින් අරගෙන තිබුනොත් ගැටළුවක් නෑ.
     
    • Wow
    Reactions: applex

    applex

    Well-known member
  • Oct 6, 2007
    1,092
    229
    63
    ජපානෙ විකුණන හැම වාහනයක්ම ඔක්ෂන් වලින් නෙමේ විකුණන්නෙ. fake ඒවා දෙන නිසානෙ verification website හැදිලා තියෙන්නෙ, හරි තැනකින් අරගෙන තිබුනොත් ගැටළුවක් නෑ.
    Ado e kiyanne sites walin balala ganna eka thamai safe ma neda?
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,149
    6,272
    113
    Ado e kiyanne sites walin balala ganna eka thamai safe ma neda?
    ගෙන්නපු ඒවා වල ඔක්ෂන් රිපෝට් චෙක් කරල බලන්න, හරි ඒවා දෙනවා නම්.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Under value ekata dan kisima effect ekak na.
    Custom eken Balanne website value eka.
    Eka balanna customer eken use karanne yellow book kiyala JAAI eken publish karana guide book ekak.
    Overvalued koloth thamai aththama CIF value eka Balanne.
    CIF eka yellow book eke price ekata wada adu nam TAX walata base karanne yellow book eka.

    Yellow book එකක් හොයාගන්න විදියක් නැද්ද? PDF එකක් හරි
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    649
    799
    93
    Yellow book එකක් හොයාගන්න විදියක් නැද්ද? PDF එකක් හරි
    Free version එකක් මාත් හෙව්වා. හම්බ වුණේ නෑ.
    JAAI registered sellers ලාට විතරක් issue කරනවා වගේ seen එකක් තියෙන්නේ.
     
    • Like
    Reactions: XibitZ