Under Value Vehicle Import?

applex

Well-known member
  • Oct 6, 2007
    1,091
    229
    63
    ජපානෙ Auctions වලින් bid කරල වාහන අරගෙන, under value කරල import කරනව කියන්නෙ මොකද්ද? 🤔
     
    • Wow
    Reactions: Nidarshana_k

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,139
    6,267
    113
    ජපානෙ Auctions වලින් bid කරල වාහන අරගෙන, under value කරල import කරනව කියන්නෙ මොකද්ද? 🤔
    ඕක ගොඩක් වෙලාවට වෙන්නෙ dealers ලා ගෙන් තොග ගන්න ඒවට හා cross border payment කරන ඒවට. උදා. ජපානෙන් ගත්ත වාහනයට ගෙවන්නෙ සිංගප්පූරුව හරහ. එතකොට ඔරිජිනල් ඩොකියුමන්ට් නෑ. ඔය කේස් එක ඇදිලා තමයි දැන් වාහන 300ක් විතර වරායෙ හිරවෙලා තියනව කියන්නෙ.
     
    • Like
    Reactions: Ysa Karu

    applex

    Well-known member
  • Oct 6, 2007
    1,091
    229
    63
    ඕක ගොඩක් වෙලාවට වෙන්නෙ dealers ලා ගෙන් තොග ගන්න ඒවට හා cross border payment කරන ඒවට. උදා. ජපානෙන් ගත්ත වාහනයට ගෙවන්නෙ සිංගප්පූරුව හරහ. එතකොට ඔරිජිනල් ඩොකියුමන්ට් නෑ. ඔය කේස් එක ඇදිලා තමයි දැන් වාහන 300ක් විතර වරායෙ හිරවෙලා තියනව කියන්නෙ.
    ජපානෙ ඉන්න ලංකාවෙ sale කරන අය bid කරල, එයාලගෙ stock වලට වාහන අරගෙන, එහෙන් මෙහාට දාද්දි එහෙම under value කරන්න පුලුවන් ද?
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,139
    6,267
    113
    ජපානෙ ඉන්න ලංකාවෙ sale කරන අය bid කරල, එයාලගෙ stock වලට වාහන අරගෙන, එහෙන් මෙහාට දාද්දි එහෙම under value කරන්න පුලුවන් ද?
    දන්න තරමින් බෑ එහෙ බැංකුව certify කරන්නෙ නෑ under value කරල.
    under value කරල ගත්තත් ඇත්ත වැලියු එක යවන්න වෙනව, මෙහෙ ටැක්ස් එක විතරක් ටිකක් අඩු වෙනව. ඕකෙ වාසිය තියෙන්නෙ වෙළෙන්දට තමයි ගන්න කෙනාට නියම මිල ගැන අවබෝධයක් ගන්න බෑ. ටැක්ස් එක අඩුකරගත්තට විකුණන්නෙ මාකට් මිලටමයි.
     
    Last edited:

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,890
    3,633
    113
    ජපානෙ Auctions වලින් bid කරල වාහන අරගෙන, under value කරල import කරනව කියන්නෙ මොකද්ද? 🤔
    Ewata tamai Harsha case adde. Km 10000 wath divvot tamai u Brandnew novena adu tax rate danne
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    649
    799
    93
    Under value ekata dan kisima effect ekak na.
    Custom eken Balanne website value eka.
    Eka balanna customer eken use karanne yellow book kiyala JAAI eken publish karana guide book ekak.
    Overvalued koloth thamai aththama CIF value eka Balanne.
    CIF eka yellow book eke price ekata wada adu nam TAX walata base karanne yellow book eka.
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,346
    8,479
    113
    Under value ekata dan kisima effect ekak na.
    Custom eken Balanne website value eka.
    Eka balanna customer eken use karanne yellow book kiyala JAAI eken publish karana guide book ekak.
    Overvalued koloth thamai aththama CIF value eka Balanne.
    CIF eka yellow book eke price ekata wada adu nam TAX walata base karanne yellow book eka.
    bump
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    වරායෙ හිර වෙලා කියලා අඩ අඩ ඉන්න චාන්ස් වැඩි දැන්,
    අර සංගමේ උන් ඉන්නෙත් දැන් අඩාගත්තු ගමන්
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,643
    14,776
    113
    වෙන රටක ඉඳන් ජපානෙට වාහනේ හරි මිල ගෙවලා, ලංකාවේ ඉඳන් under value ගානක් අර රටට පේන්න යවනවා. ලඟකදී එහෙම වෙන රටවල් වලට ගෙවලා වාහන ගන්න එකට කෙලියා කියලා දැක්කා. දැන් ඉතින් ජපානෙ ඉන්න එකෙක් එක්කම උන්ඩියල් පාරක් දාන්න බලපං
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    Under value ekata dan kisima effect ekak na.
    Custom eken Balanne website value eka.
    Eka balanna customer eken use karanne yellow book kiyala JAAI eken publish karana guide book ekak.
    Overvalued koloth thamai aththama CIF value eka Balanne.
    CIF eka yellow book eke price ekata wada adu nam TAX walata base karanne yellow book eka.
    LC value eka effect ekak nathnam mokada machan custom eken block kale third party country lc? used /registered vehicles walath website value ekada ganne or lc value ekada?
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,091
    229
    63
    දන්න තරමින් බෑ එහෙ බැංකුව certify කරන්නෙ නෑ under value කරල.
    under value කරල ගත්තත් ඇත්ත වැලියු එක යවන්න වෙනව, මෙහෙ ටැක්ස් එක විතරක් ටිකක් අඩු වෙනව. ඕකෙ වාසිය තියෙන්නෙ වෙළෙන්දට තමයි ගන්න කෙනාට නියම මිල ගැන අවබෝධයක් ගන්න බෑ. ටැක්ස් එක අඩුකරගත්තට විකුණන්නෙ මාකට් මිලටමයි.
    වෙලෙන්දට කොහොමද වාසිය වෙන්නෙ?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    ඉස්සර ජපන් බැංකු වලිනුත් ඕක කරලා දුන්නලු, දැන් දෙන්නේ නෑලු.
    තාම කරනවා බන්,, ටැක්ස් එක අඩු කරගන්න,
    හැබයි ජපානෙ ඉන්න වාහන exporter ට අඩු ගාන වෙනම deposit කරනවා