Podi Silva - පොඩි සිල්වා;21390029 said:හුට්ටෝ සනුද්‍රි කියලා දාල මුලා කරන්න එපා
ඕක අදින උන් නෑ බන් මේකේ
උබ කී පාරක් ඕක අහලා දැම්ම ද

අපෙ ජිම් එකේ ගොඩක් උන් අදින්නෙ ඕව බන්උඹ අඳින්න ආස නං ඇඳපන්, ඇඳලා අපිටත් කියපන්කො වෙනසක් තියෙනවද කියල
එහෙම නෑ බන්You must be gay
තේරුනේ නෑනොදකින් විතරක්.වෙසකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියනවනෙ.
ගෑණි ඉස්සරහ කලිසම ගලවන්නෙ කොහොමද යකෝ ඕක ඇඳලා? ඊට වඩා හොඳයි නිකං ඉන්නවා යටට අඳින්නේ නැතුව.
ai uba anith ewunge ahanne ubata oninam adapan![]()