ane bole thoge tikiri mole! malay ewun kawadawath cheenunta support karanne naha. thoge rate kaallak demallu ahanawanam tho ekata support eka denawada ? naha neda ?
උබ මට සිංගප්පූරුව ගැන උගන්නන ඕන නැහැ.
මම අවු 10 සිංගප්පූරුවේ ඉන්නේ .
මැලේ චීන දෙගොල්ලොම එකම ජාතියක් විදියට තමන්ගේ රටේ නිදහස වෙනුවෙන් සටන් කළා.
මැලේ කට්ටිය තමයි මුලින්ම පාරට බැස්සේ.
90% මැලේ අය ඉන්න මැලේසියාවෙන සිංගප්පුරුවේ ඉන්න මැලේ අය සිංගප්පූරුවට නිදහස අරන් දුන්නා
තොපි වාගේ රට වෙනුවෙන් කර ඇරියේ නැහැ.
අදත් සිංගප්පුරුවේ සුළුතරය වන මැලේ අයට
සිංගප්පුරු වේ අනිත් අය දෙවියන්ට වාගේ සලකනවා.





