You must spread some Reputation around before giving it to Mr.Tom again.


You must spread some Reputation around before giving it to Mr.Tom again.


ela machan bump.

Spuiri macho

ශොක් ත්‍රේඩ් එක.





සිරාවට අන්න කාටුන් බං. ඒකාලේ බලපුවා. ගලිවර්, දොස්තර හොඳ හිත, පිස්සු පූසා, ඉඟුරු පාන් මල්ලි, කූඹිච්චි, බෲම්, හාහා හරි හාවා. ඒ ඔක්කොම සිරා බං.දැන් සිරස තමයි ඕකත් කෑවේ බං ස්කුබීඩූ, බෙන්ටෙන් ලබ්බවල් දාගෙන කුණුහරුප කිය කියා මහ පජාතයි. නැත්නම් චණ්ඩී, බණ්ඩී ගානවා. පොඩි එකෙක්ට ඉස්සරහට පෙන්නනන් කාටුන් එකක් නෑ බං.![]()





නිතරම යකඩ ගොඩවල් එක්ක ගැටුනු ත්‍රෙඩ්වල ඉන්න ඔබතුමා මේ තරම්ම ලොකු කලාකාමියෙක් කියල දැනගෙන හිටියේ නෑනේ අප්ප...
බලාගෙන ගියාම හිත ඇද ගන්න විදිහට විචාර ලියන්නත් පට්ට දක්ෂයිනේ ...
මමත් බොහෝම ආස කරන ගායකයෙක් තමයි සුනිල් එදිරිසිංහ..
ඒත් දැන් දැන් මේ අයගේ රසික පිරිස අඩු වේගෙන එනව වගේ දැනෙනවා..
Old memories
Old is Gold
Simple lyrics but meaning full
Mr Tom good post mate


ow mn hithne gana pluwan machnala..oya book fair wala tiyna rupawahini outlet walin gana pluwan..ape ammage pre school ekata pizzu pusa collection eaka tiyana DVD eaka gatha 600kda koheda unnaa![]()

Fatta
rep +15


Good post .. bump


Thanks මචංඅප්පද බොල හරවත් දෙයක් ටොමා.. එල එල...REP+

උඹත් ඉතිං ඕල් රවුන්ඩ් නේ සිංදු නං සිංදු, වාහන නං එව්වා, ඉලෙක්ට්‍රික් නං එවිවා
එළ කිරි මචං![]()

අඩෝ බිජ්ජා උඹ දැම්මේ නෑ නේද PM එකක්
දැක්කේ දැනුයි බන් සින්දුව නම් ඇහුවා හිමින්
එල එල කොල්ලෝ
