Underwear/යටඇදුම ඇද ලද කියලා දෙපාරක් බලන්න

dilann

Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    Man Sliding GIF
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    අපේ මෝඩ පුටිං ජොක්කු තහනම් කරල පාරෙ යද්දි අල්ගෙන ජොකා දාලාද බලයිද @2osama @erozan @ESL
    ඇයි බල්ලෝ උඹ මෙච්චර දවස් ඇන්දේ පිටරට ජෝක්කුද? ඇඳපන් ලංකාවේ ඒවා. කලේ මොකද්ද කියලා දන්නෙත් නෑ. ඔහේ කොහේ හරි තියෙන ලබ්බක් අල්ලාගෙන කියනවනවා. ඊයේ ධම්මික පෙරේරාගේ කතාව අහපන්. උඹලා වගේ සක්කිලින්ට හොඳට අමතනවා. පවු අවජාතක හැත්ත. මුන් හිතන් ඉන්නේ export තහනම් කරලා කියලා. ජෙප්පොන්ගෙයි, ටෙලිපෝන් කබ්බෝන්ගෙයි, අනාත ගුපියෝන්ගෙයි විලාප තමයි. මෙහෙමයි නොදන්න දේ එක්කෝ නොදන්නා විදිහට ඉන්න ඕන. උඹලා කරන්නේ නොදන්න දේ දන්නවා වගේ උඹලගේ හිතේ තියෙන දේ කියන්න යන එක. කට ඇරියොත් ගූ නාගන්නවා. තියෙන චන්ද ටිකත් නැති වෙනවා. ලබ්බක් හම්බවෙයි තොපේ මහ උන්ට චන්ද. 😂😂😂
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    දැන් එතකොට අපේ සමාජවාදී ජෙප්පෝ මෙච්චර කල් ඇඳලා තියෙන්නේ පිටරට ජෝක්කුද? 🤔🤔🤔
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඇයි බල්ලෝ උඹ මෙච්චර දවස් ඇන්දේ පිටරට ජෝක්කුද? ඇඳපන් ලංකාවේ ඒවා. කලේ මොකද්ද කියලා දන්නෙත් නෑ. ඔහේ කොහේ හරි තියෙන ලබ්බක් අල්ලාගෙන කියනවනවා. ඊයේ ධම්මික පෙරේරාගේ කතාව අහපන්. උඹලා වගේ සක්කිලින්ට හොඳට අමතනවා. පවු අවජාතක හැත්ත. මුන් හිතන් ඉන්නේ export තහනම් කරලා කියලා. ජෙප්පොන්ගෙයි, ටෙලිපෝන් කබ්බෝන්ගෙයි, අනාත ගුපියෝන්ගෙයි විලාප තමයි. මෙහෙමයි නොදන්න දේ එක්කෝ නොදන්නා විදිහට ඉන්න ඕන. උඹලා කරන්නේ නොදන්න දේ දන්නවා වගේ උඹලගේ හිතේ තියෙන දේ කියන්න යන එක. කට ඇරියොත් ගූ නාගන්නවා. තියෙන චන්ද ටිකත් නැති වෙනවා. ලබ්බක් හම්බවෙයි තොපේ මහ උන්ට චන්ද. 😂😂😂
    ඒ පාර දම්මික පෙරේරගෙත් ඇට ලොවන්න පටන් ගත්තද? ඌ නේද කලින් කලින් කිව්වෙ ඌ තමයි වැඩිපුරම ඩොලර් ගේන්නෙ, බයනැතුව ඉන්න කියල???

    උඹේ හරක් මොලේට මතකද???

    දැන් ගෙනල්ලද තියෙන්නෙ? ගෙනල්ලනං මොන පුකටද ජංගි තහනම් කරන්නෙ?
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඒ පාර දම්මික පෙරේරගෙත් ඇට ලොවන්න පටන් ගත්තද? ඌ නේද කලින් කලින් කිව්වෙ ඌ තමයි වැඩිපුරම ඩොලර් ගේන්නෙ, බයනැතුව ඉන්න කියල???

    උඹේ හරක් මොලේට මතකද???

    දැන් ගෙනල්ලද තියෙන්නෙ? ගෙනල්ලනං මොන පුකටද ජංගි තහනම් කරන්නෙ?
    කොහෙද බල්ලෝ ජංගි තහනම් කරලා තියෙන්නේ. පෙන්නපන්කෝ තහනම් කරපු විදිහ. හරකෙක් උනාට උම්බෑ කියන්න එපා. 😂😂😂
     
    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    තව ටික දවසකින් ඇමතියෙක් කියයි අනවශ්‍ය විදිහට ජොක්කු මිලදී ගන්ඩ එපා කියල
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,432
    100,399
    113
    ඇයි බල්ලෝ උඹ මෙච්චර දවස් ඇන්දේ පිටරට ජෝක්කුද? ඇඳපන් ලංකාවේ ඒවා. කලේ මොකද්ද කියලා දන්නෙත් නෑ. ඔහේ කොහේ හරි තියෙන ලබ්බක් අල්ලාගෙන කියනවනවා. ඊයේ ධම්මික පෙරේරාගේ කතාව අහපන්. උඹලා වගේ සක්කිලින්ට හොඳට අමතනවා. පවු අවජාතක හැත්ත. මුන් හිතන් ඉන්නේ export තහනම් කරලා කියලා. ජෙප්පොන්ගෙයි, ටෙලිපෝන් කබ්බෝන්ගෙයි, අනාත ගුපියෝන්ගෙයි විලාප තමයි. මෙහෙමයි නොදන්න දේ එක්කෝ නොදන්නා විදිහට ඉන්න ඕන. උඹලා කරන්නේ නොදන්න දේ දන්නවා වගේ උඹලගේ හිතේ තියෙන දේ කියන්න යන එක. කට ඇරියොත් ගූ නාගන්නවා. තියෙන චන්ද ටිකත් නැති වෙනවා. ලබ්බක් හම්බවෙයි තොපේ මහ උන්ට චන්ද. 😂😂😂

    ජොකා කොහොමද අතවශ්‍ය නොවුනෙ කියපන් හෑලි නොලිය
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කොහෙද බල්ලෝ ජංගි තහනම් කරලා තියෙන්නේ. පෙන්නපන්කෝ තහනම් කරපු විදිහ. හරකෙක් උනාට උම්බෑ කියන්න එපා. 😂😂😂
    ජංගියක්වත් ගෙන්න ගන්න බැරි තරමට රටට කෙලවල දැම්මට පස්සෙත් කොහෙද යන තඩියෙක් දැන් ඔක්කොම හරි කිව්වම ඒක පිලිගන්න තරම් තෝ හරකෙක්ද?
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ජංගියක්වත් ගෙන්න ගන්න බැරි තරමට රටට කෙලවල දැම්මට පස්සෙත් කොහෙද යන තඩියෙක් දැන් ඔක්කොම හරි කිව්වම ඒක පිලිගන්න තරම් තෝ හරකෙක්ද?
    උඹට ජන්ගියක්වත් ගන්න බැරි වෙන තරමට මොකද උනේ. අතවරයක්වත් උනාද? බය නැතුව වෙනදා වගේ කඩේට ගිහිල්ලා ජංගි තියෙන තැනට ගිහිල්ලා ජංගි pack එකක් ගනින්. කවුරුත් උඹ දිහා අමුතු විදිහට බලන එකක් නැහැ. 😂😂😂