Underwear/යටඇදුම ඇද ලද කියලා දෙපාරක් බලන්න

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @2osama ට මහින්දගෙ කාලෙ මහින්දව එපා වෙනව. සිරාගෙ කාලෙ සිරාව එපා වෙනව. තව ටික දවසකින් බලමු

    ඒකටත් එක්ක උඹ, කොහොම කලත් රනිල් ව අත ඇරගන්න බෑනේ
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    @2osama ට මහින්දගෙ කාලෙ මහින්දව එපා වෙනව. සිරාගෙ කාලෙ සිරාව එපා වෙනව. තව ටික දවසකින් බලමු
    උබ ඔය දැකලා තියෙන්නෙ වහලෙ ක් දකින විදිය තමා🤣🤣😀
    වහලා = තම එකම ස්වාමියාට මැරෙනකම් සේවය කරයි
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒකටත් එක්ක උඹ, කොහොම කලත් රනිල් ව අත ඇරගන්න බෑනේ

    රාජපක්සලාට බනින හැමෝම රනිල්ටද? වහල්ලු ලෝකය දකින විදිහ තමයි ඔය🤦‍♂️

    උබ ඔය දැකලා තියෙන්නෙ වහලෙ ක් දකින විදිය තමා🤣🤣😀
    වහලා = තම එකම ස්වාමියාට මැරෙනකම් සේවය කරයි
    මහින්ද එපා උනාම කෙලින්ම පැන්නෙ රනිල්ගෙ ඔඩොක්කුවට. ඊට පස්සෙ ඌව එපා උනාම ගෝටගෙ ඔඩොක්කුවට.

    ඇයි බන් ඔය අන්ත දෙකට පැන පැන ඉන්නෙ? මෝඩකම නිසාද? :unsure:
     
    • Dislike
    • Like
    Reactions: Oli_Vili and 2osama

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රාජපක්සලාට බනින හැමෝම රනිල්ටද? වහල්ලු ලෝකය දකින විදිහ තමයි ඔය🤦‍♂️

    හැමෝම නෑ ....උඹ නම් හාමුගේ කුක්කා
     
    • Dislike
    Reactions: bestdivx

    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    රාජපක්සලාට බනින හැමෝම රනිල්ටද? වහල්ලු ලෝකය දකින විදිහ තමයි ඔය🤦‍♂️


    මහින්ද එපා උනාම කෙලින්ම පැන්නෙ රනිල්ගෙ ඔඩොක්කුවට. ඊට පස්සෙ ඌව එපා උනාම ගෝටගෙ ඔඩොක්කුවට.

    ඇයි බන් ඔය අන්ත දෙකට පැන පැන ඉන්නෙ? මෝඩකම නිසාද? :unsure:
    Wena option ekak Nene. Mokada jvp ekata denna puluwanda
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වහල්ලු වහල් සේවයේ 😀😀😀😀
    ගණන් ගන්න එපා බන් උබලට අපිට තියන කොන්ද සිරිකොතේ ගූ කුක්කොන්ට නෑ . කොහොමත් නපුන්සකයෝනේ. එදා මහින්දගේ වැරදි වලට වගේම සිරිකොතේ හාමු බලේට ඇවිත් කරපු විනාසෙට බනින්න තරම් කොන්දක් තිබ්බ එක ගැන ආඩම්බර වෙයන්
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    source.gif
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    හිමීට නොදැනෙන විදියට
    පරණ thread Bump කරපු නිසා තමා දුන්නේ

    ඉතින් බං මම නෙමෙයිනේ උඹේ පරණ thread එක හොයගෙන්න Bump කරලා තියෙනේ
     
    • Haha
    Reactions: ryandok

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    shaaaaaaaaaaaaaaaaa harima shokne ey ubala me ke gahanne yako iwasapalla ratak diyunuwenakota labba atha gewa wageda thopita lankawa diyunuweddi? poddak hithapallako ban. sri lankawa asiyawe ascharya weddi apita thiyana thena. ay ubalata mewa hithenne naththe. balapan dan oya inna kunu peragaththa hotu peragaththa okkomala dabanata thallu kalama kochchara supiri athal ekak ganna puluwanda apita CMB walata wela. therun ganillako ban ane manda ban ubalawanam jeewitheta hadanna bha. ape maha raja thumata chiran newe dubble chiran jayathu un wahanse budu wela ayeth budu wenna one maithree budun budu wena eka poddak post pone karala hari MR rajathumata budu wenna ida denna one mamanam kiyane. ay deiyane me asiyawe malawata wechchi dewalda dan me wenne. ane saadu api kochchara pin karala thiyanawada me wage dewal ahanna dakinna. saadu saadu api hemotama subama suba anagathayak jaya wewa MR rajathumata wedi wediyen mole padenna one me wage adahas oluwata enna:lol::lol::lol::lol::lol::lol:

    seen this post after 10 years :ROFLMAO:
    Patta diyunui ban api dan