තව ඉන්නවා ගොඩක් අමතක කරන්න බැරි ටිකක් ඉන්නවා
මාලබේ දත් කිඹුලා - දත් ටික බඩට යන්න ගහන නිසා මෙම නම ලැබී ඇත
පානදුරේ වලතර - මු තමයි කිරියෝ ගෝඩ්ෆාදර් මන්නෙන් කොටන්නේ තට්ටෙට පැණි බේරෙන්න
පාත්තයා (පාත්ෆයින්ඩර්) ඔකා සයිලන්ට් කිලර් කෙනෙක්
තව ඉන්නවා කසිප්පු සිරා /මරුසිරා/ වෙලේසුදා/ හයිසැන්බර්ග්/ කුන්ඩසාලේ කටුස්සා/නිල් බලකායේ ඉරෝෂාන්/ගේම්කාරයා






